26.8 C
Colombo
July 29, 2025
Local NewsNews

සුභ මොහොතට අනුව බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම ආරම්භයි

2025 ජූලි 21 වන දින බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම සම්ප්‍රදායික සුභ මොහොතකට යෙදී ආරම්භ කරන ලදී.

මෙම කාර්යය ආරම්භ වූයේ ලංකා ලුණු සංස්ථාවේ සභාපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් යුතුවය. එම අවස්ථාවට ලුණු සංස්ථාවේ විධායකයින්, සේවකයන් සහ සමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

උදෑසන පැවති ආගමික චාරිත්‍රයන්ට අනුව ආරම්භක පියවර සංකේතවත් ලෙස සිදුකෙරිණි.

මෙම අස්වනු සමය, දිවයිනේ ලුණු නිෂ්පාදන කර්මාන්තයට වැදගත් වසරපතා සිදුවන මූලික අවස්ථාවක් වන අතර, ආර්ථික වශයෙන්ද මෙය මහත් වටිනාකමකින් යුක්තය.

Related posts

වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්

Shiran Viraj

ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…

Shiran Viraj

පාර්ලිමේන්තුව “මහළු නිවසක්”

Shiran Viraj