31.1 C
Colombo
June 2, 2026
NewsPolitical

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින් සංචාරයට දින 90ක වීසා නොමිලේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 90ක on-arrival වීසා නොමිලේ ලබාදීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.

මෙම වීසා පහසුකම ජූලි 29 වනදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් සහ මාලදිවයිනේ රැඳී සිටීමට ප්‍රමාණවත් මුදල් ඇති බවට සනාථ කිරීම අවශ්‍ය වෙනවා.

මෙම තීරණය මගින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව තහවුරු වන බවත්, ශ්‍රී ලංකාවට දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙයින් නැවත සනාථ වන බවත් මාලදිවයින් රජය ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

“ඕෆ් සීසන් සැපද? ඕවර 35න් දකුණු අප්‍රිකාවම ඉවරයි” සිංහ පැටවුන් නැවතත් වැඩ පෙන්ව‍යි! (PHOTOS)

Shiran Viraj

ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

Shiran Viraj

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Shiran Viraj