July 19, 2026
Local NewsNewsPolitical

අහිමි වූ ජීවිත හැරෙන්නට අන් සියල්ල ලබා දී, දෙපයින් නගා සිටුවනවා – NPP මන්ත්‍රී නලීත් ඉන්දික

ආපදාවට පත් වූ ජනතාවගේ සියලු පාඩු, අහිමි වූ ජීවිත හැර, රජය විසින් පියවා දෙන බවත්, ඔවුන් නැවතත් සමාජයේ දෙපයින් නගා සිටුවන බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීත් ඉන්දික මහතා පාර්ලිමේන්තුවේදී සහතික විය.

“අහිමි වෙච්ච ජිවිත හැරෙන්න අනෙක් සියලුම දේ අප දෙනවා. ඒ වගේම ඔවුන් නැවත දෙපයින් නගාසිටුවනවා” යන්න ජනාධිපතිවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගලවා ගැනීම් මෙහෙයුම් වලදී ජීවිතය අහිමි කරගත් නිලධාරීන්ගේ කැපවීම හමුවේ, රජය විසින් අසීරු තත්ත්වයක් මැද වුවද ජනතාවට දිය හැකි සියලුම සහන ලබා දීමට කටයුතු කරන බවයි.

Related posts

ෆිච් රේටින්ග්ස් ශ‍්‍රි ලංකාව බංකොලොත් ලගම පඩියට දමයි..

Shiran Viraj

ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයි

Shiran Viraj