28.6 C
Colombo
October 27, 2026
Local NewsNews

ගංවතුර බලපෑමට ලක්වූ සබරගමුව පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා විකල්ප දින ලබාදීමට පියවර

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ (අ.පො.ස. සා/පෙ) සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකි වන සබරගමුව පළාතේ සිසුන් වෙනුවෙන් විකල්ප දින ලබාදීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, ගංවතුර බලපෑමට ලක්වූ අදාළ සිසුන්, පවතින ආපදා තත්ත්වය සහ ගංවතුර බැස යාමෙන් අනතුරුව තමන්ට නියමිත විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස උපදෙස් දී ඇත.

Related posts

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

Shiran Viraj

බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගල

Shiran Viraj

කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

Shiran Viraj