January 26, 2026
NewsPolitical

රට වෙනුවෙන් තමාගේ වගකීම් ඉටු කරන බව ඇමති අර්ජුන කියයි

ඉදිරි මාස කිහිපය තුළ ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළීබද අමාත්‍යංශයේ සුවිශේෂී කාර්යයන් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අර්ජුණ රණතුංග අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ ඒ සඳහා කුමන බාධා පැමිණියද විෂය භාර අමාත්‍යවරයා ලෙස රට වෙනුවෙන් තමාගේ වගකීම් ඉටු කරන බවයි.
නව වසරේ කාර්යයන් ආරම්භ කිරීම වෙනුවෙන් සේවකයින් පිරිසක් අමතමින් අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හමුදාපතිගෙන් රටට පණිවුඩයක්…

Shiran Viraj

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

Shiran Viraj

පැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ.. බෙදුම්කරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ කදවුරු බදිති..

Shiran Viraj