28.4 C
Colombo
June 9, 2025
Local News News

ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්

වාර්ෂිකව ඉහළ යන රටේ විදුලි ඉල්ලුම සපිරීම සඳහා ඕනෑම අයෙකුට විදුලි බලය නිපදවා එය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ තම වහල මත සවි කරන සූර්ය පැනල මගින් වුවද එය සිදුකළ හැකි බවයි.
මීට අමතරව ජාතික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විශාල ප්‍රමාණයේ සූර්ය බලාගාර ඉදි කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්

Shiran Viraj

සමනලූන් සහ මීමැස්සන් වඳවීමේ තර්ජනයට

Shiran Viraj

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

Shiran Viraj