July 1, 2026
International NewsNews

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
කියුබාවට දකුණු දෙසින් කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.6ක්.
කැරිබියන් මුහුදු කලාපයේ රටවල්වලට මෙම භූ කම්පනය ඇති වීමෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.
ඒ අනුව සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති අතර රටවල් අතර කියුබාව, හොන්ඩුරාස්, මෙක්සිකෝව, ජමෙයිකාව ඇතුළු රටවල කිහිපයක් වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විශ්‍රාමික ඉහළ රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට අවසර දීම පිළිබඳ රජයේ අවධානය

Shiran Viraj

GSP+ ලංකාවට නොලැබෙයි…

Shiran Viraj

රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යංශයට

Shiran Viraj