April 2, 2026
NewsSportsSports News

ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අරන් එනවා – දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල

දෘශ්‍යාබාධිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගිව වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.
මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි.
දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක චන්දන දේශප්‍රිය නෙත් ස්පෝට්ර්ස්මන් වෙත මෙලෙස අදහස් පළ කළා.
මෙවර තරගය සඳහා අවශ්‍ය පුහුණු කටයුතු සාර්ථකව සිදුකළ බවත් මෙවර ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිකර දීමට තමන්ට හැකි වනු ඇති බවත් ඔහු කියා සිටියා.
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති චමින්ද පුෂ්ප කුමාර සිය කණ්ඩායමට නෙත් ස්පෝර්ට්ස්මන් ලබාදුන් සහයෝගය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසයි.
තමන්ගේ අනන්‍යතාවය ලෝකය හමුවේ රැගෙන යාමට නෙත් එෆ් එම් නාළිකාව සිදු කළ මෙහෙවර තමන් අගය කරන බවයි ඔහු කියා සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

උෂ්ණත්වය තවත් ඉහලට.. දරුවන් රැකගන්න වෛද්‍ය උපදෙස් මෙන්න..

Shiran Viraj

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Shiran Viraj

නාරාහේන්පිට පාරක් ගිලා බසී

Shiran Viraj