26.7 C
Colombo
June 2, 2026
Local NewsNews

පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, මැතිවරණයෙන් පසුව ජාතික මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව ය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික සංඛ්‍යාවට ඉඩකඩ ප්‍රමාණවත් වන පිරිදි එක් එක් පළාත් පාලන ආයතනවල ඉඩ පහසුකම් වැඩි කිරීම ද ආරම්භ කර ඇති බව පද්මසිරි මහතා සඳහන් කළේ ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එන්තරවාසිය පිළිබඳව උවිදු කුරුකුළසූරියගෙන් විවේචනාත්මක අදහස්

Shiran Viraj

ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…

Shiran Viraj

ශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..

Shiran Viraj