31.1 C
Colombo
June 24, 2025
News Political

පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයි

පළාත් පාලන මැතිවරණයේදී සිදු වූ අඩුපාඩු අවම කර ගනිමින් පළාත් සභා මැතිවරණය ද සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී මෙම ක්‍රමය භාවිතා කිරීම තුළ බොහෝ ගැටළු දක්නට ලැබුණු බවයි.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට ඇතැම් දේශපාලන පක්ෂ සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අද දෙරණ  සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම අදහස් පල කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්

Shiran Viraj

රෝහල් රැසකම ශල්‍ය උපකරණ හිඟයක්.. සැත්කම්වලට බාධා…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…

Shiran Viraj