26.1 C
Colombo
September 18, 2026
NewsSportsSports News

කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)

කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පවත්වන බව  ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අද තහවුරු කළා. කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කියා සිටියා.

නාම යෝජනා භාර ගැනීම අවසන් වන්නේ ලබන 27වනදායි.

——————————

කි‍්‍රකට් නිලවරණය මැයි 19 – අර්ජුනත් සටනට

20-04-2018 07:02

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පැවැත්වීමට නියමිතයි. මේවනවිටත් එහි නාම යෝජනා භාර ගැනීම ආරම්භ වී තිබෙනවා. එය අවසන් වන්නේ ලබන 27වනදායි.

මෙවර සභාපතිධූරය සඳහා 05 දෙනෙකු තරගවදිනු ඇති බවටයි වාර්තා පළ වී ඇත්තේ. ඒ අතරට හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු, හිටපු උප සභාපතිවරුන් තිදෙනෙකු හා හිටපු ලේකම්වරයෙකුද අයත්.

අමාත්‍ය අර්ජුණ රණතුංග ප‍්‍රමුඛ කණ්ඩායමද පුළුල් සන්ධානයක් ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වනු ඇති බවටද වාර්තා පළ වී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දියණිය කුකුල් කූඩුවකට දැමු මව අල්ලයි

Shiran Viraj

නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

Shiran Viraj

” මම නීතිගරුක පුද්ගලයෙක්.. ජාතිවාදියෙක් නොවෙයි”: හම්බන්තොට වරාය බදු දීමත් වැරදියි – ජනපති කියයි

Shiran Viraj