July 13, 2026
NewsPolitical

නියෝජ්‍ය ඇමති අලින්ට ආහාර රැගෙන යන්න එයි (PHOTOS)

හොරොව්පතාන රැදවුම් මධ්‍යස්ථානයේ සිටින වනඅලීන්ට ආහාර සදහා ඉවත ලන එළවළු සහ පළතුරු රැගෙනයාම සදහා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද (22) අලූයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණියා. ඒ, වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථ 2 ක්ද සමගයි. 

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කැබ් රථයටද ඉවතලන එළවළු සහ පළතුරු පැටවූ අතර  එම අවස්ථාවට දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය  ඕපාතද එක්ව සිටියා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

යට ඇදුම් පෝලිමක් හැදිලා..

Shiran Viraj

ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..

Shiran Viraj

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Shiran Viraj