NewsPolitical දේශපාලන කදවුරු දෙකයි.. පිරිසිදු අපි සහ හොරු පමණයි..Shiran VirajSeptember 3, 2024 by Shiran VirajSeptember 3, 20240 රට තුළ මේවනවිට පවතිනුයේ දේශපාලන කඳවුරු දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මංත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය. පවතින... Read more
NewsPolitical නිල ඡන්ද දැන්වීම් පත්‍රීකා ගමනාන්ත තැපැල් කාර්යාල වෙත…Shiran VirajSeptember 3, 2024 by Shiran VirajSeptember 3, 20240 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගමනාන්ත තැපැල් කාර්යාල 2202ක් වෙත යොමුකර ඇතිබව ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා (03) සිට... Read more
NewsPolitical අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනිShiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 ජාතික ජන බලවේගටේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා මහතා ජනාධිපතිවරණ රැස්වීම් සඳහා ප්‍රාඩෝ වර්ගයේ රථයකින් ගමන් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය... Read more
NewsPolitical මා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි..- අනුරShiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබන නියත ජයග්‍රහණය වැළැක්වීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews සියළු වතු කම්කරුවන්ට නිවාස අයිතිය ඔප්පුවකින්…Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 කඩා වැටි ඇති ආර්ථිකය ගොඩ ගැනිමට හැකි එකම ජනාධිපති අපෙක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා... Read more
NewsPolitical මේක වෙනස් වුනොත් රජයේ සේවක වැටුප් වැඩි වෙන්නෑ…Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 එළැඹෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්, වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් ලබන වසරේ ජනවාරි මස... Read more
NewsPolitical අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා..Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 ‘දූෂණය ගැන කතා කරන අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාගේ පුංචි අම්මාගේ පෙට්ට ගමේ තමයි ඩොලර් ටික තිබුණේ. ඒක එතුමා පිළිගත්තා. ඔහු මාධ්‍යයට... Read more
NewsPolitical විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා..Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු විදුලි ගාස්තු වසර එකහමාරක් තුළ තුනෙන් එකකින් අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර... Read more
Local NewsNews කතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ මහල් 04කින් යුතුව ඉදිකෙරුණු වාට්ටු සංකීර්ණය 09.03 පෙරවරු 08.30 විවෘත්ත කිරීමට නියමිත බව රුහුණු මහා... Read more
NewsPolitical රනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ඇරඹේ..Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා... Read more