මැතිවරණය වර්ජනය කරනු.. තුණ්ඩු බෙදා හැරේ.. පසුපස මන්ත‍්‍රීවරයෙක්..
ඉදිරි ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙත පත්‍රිකාවක් බෙදා හරින බවට පැමිණිල්ලක් ලැබි ඇතිබව ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන...