Local NewsNews වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…Shiran VirajJanuary 22, 2024 by Shiran VirajJanuary 22, 20240 වාහන මිලට ගෙන තමන්ගේ නමට ලියාපදිංචි නොකර භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරයි. ඒ අනුව... Read more
BusinessBusiness NewsNews උද්ධමනය ඉහලට.. අලුත්ම වාර්තාව මෙන්න..Shiran VirajJanuary 22, 2024 by Shiran VirajJanuary 22, 20240 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව 2023... Read more
NewsPolitical IMF ගිවිසුම අපේ ආණ්ඩුවෙන් වෙනස් කරනවා..Shiran VirajJanuary 22, 2024 by Shiran VirajJanuary 22, 20240 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ පවතින බදු ක්‍රමය ඉදිරි රජයකදී වෙනස් කරන බව සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ... Read more
Local NewsNews ඝාතනය වූ සමන් පෙරේරාගේ නිවස පොලිස් පරීක්‍ෂාවට…Shiran VirajJanuary 22, 2024 by Shiran VirajJanuary 22, 20240 අද පෙරවරුවේ බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේදී සිදු කරන ලද වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරාගේ කුරුණෑගල පිහිටි නිවස විශේෂ පොලිස්... Read more
Local NewsNews සමන් පෙරේරා ඝාතනය කොඩියේ මන්ත‍්‍රී ධුරය සමග බැදුනු අවුලක්…Shiran VirajJanuary 22, 2024 by Shiran VirajJanuary 22, 20240 අපේ ජනබල පක්ෂයේ අභ්‍යන්තර අර්බුද ඇතිවී ඇති බවත් මන්ත්‍රී ධූරය සම්බන්ධය අර්බුදය එක දිගටම යන බවත් අපේ ජනබල පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ කියා... Read more
BusinessBusiness NewsNews එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..Shiran VirajJanuary 19, 2024 by Shiran VirajJanuary 19, 20240 නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම් හා වර්තමාන තත්ත්වය හමුවේ ඉදිරියේදී එළවළු මිල තවත් වැඩි වන බවත් , මැයි මාසයෙන් පසුව එළවළු විකුණා ගැනීමට නොහැකි... Read more
NewsPolitical මගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් ගහනවා.. මේක බෑ..- සජිත් IMFට දන්වයි..Shiran VirajJanuary 19, 2024 by Shiran VirajJanuary 19, 20240 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂි හමුවක් අද (18) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය... Read more
EntertainmentEntertainment NewsNews Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…Shiran VirajJanuary 19, 2024 by Shiran VirajJanuary 19, 20240 මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය ප්‍රකාශ... Read more
Uncategorized ලංකාවේ අධ්‍යාපනය අවජාතකයි..- බන්දුලShiran VirajJanuary 19, 2024 by Shiran VirajJanuary 19, 20240 සියලු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කළ හැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.... Read more
BusinessBusiness NewsNews කැරට් ගෝනි මුර කරන්න මුරකරුවන් යොදවයි..Shiran VirajJanuary 19, 2024 by Shiran VirajJanuary 19, 20240 වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනයන කැරට් ගෝනි රැකගැනීම සඳහා මුරකරැයන් යෙදීමට සිදුව තිබේ. වෙලදුන් සඳහන් කරන්නේ මෙලෙස ගෝනි මුර... Read more