Uncategorized පාර්ලිමේන්තුවේ ත‍්‍රස්තවාදීන් පිරිසක්…Shiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 පාර්ලිමේන්තුව තුළ දැන් සිටින්නේ දේශපාලඥයන් පිරිසක් නොව රට විනාස කිරීමට කුරුමානම් බලමින් සිටින ත්‍රස්තවාදීන් පිරිසක් යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කළහ.... Read more
NewsPolitical සියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකාShiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින් ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ... Read more
NewsPolitical රට බේරගන්න ඕනෑ.. පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා…Shiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 පක්ෂ මාරුවක් නොකර පක්ෂ නායකයාට වරදක් නොකර ජනාධිපතිවරයා එක්ක එකතු වී වැඩ කරගෙන යන්න තමන් සූදානම් බව සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල්... Read more
BusinessBusiness NewsNews IMF බලාපොරොත්තුවන ආදායම ලබන්න බැරි බව රජය IMF ට දන්වයි..Shiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය... Read more
Local NewsNews CD ඊයේ සිට ගෙදර.. පොලිස්පතිවරයෙක් නෑ…Shiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 සී ඩී වික්‍රමසිංහ මහතාගේ පොලිස්පති ධුරයේ දෙවන සේවා දිගුවද ඊයේ දිනයෙන් අවසන් වී තිබේ. ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයකු නොමැතිවීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව ගැටලු... Read more
NewsPolitical නව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..?Shiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රජය සූදානම් වෙමින් ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඒ අනුව නව පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමයක් යටතේ මන්ත්‍රීවරුන් තෝරා පත්... Read more
NewsPolitical ජනපති රනිල් Channel4 ගැන ඇසූ විදෙස් මාධ්‍යට දුවන්නම දෙයි..Shiran VirajOctober 3, 2023 by Shiran VirajOctober 3, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී වැඩසටහන මේ වන මාධ්‍යවේදයා ජනාධිපතිවරයාගෙන් පාස්කු ප්‍රහාරට අදාළ චැනල් ෆෝ... Read more
Local NewsNews ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිමයෙන්..Shiran VirajOctober 3, 2023 by Shiran VirajOctober 3, 20230 කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව... Read more
Local NewsNews කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..Shiran VirajOctober 3, 2023 by Shiran VirajOctober 3, 20230 සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි ප්‍රදීපා සිල්වා නම් (අවුරුදු 52) රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය නුවරඑළිය සඳතැන්න... Read more
Local NewsNews විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!..Shiran VirajOctober 3, 2023 by Shiran VirajOctober 3, 20230 2023 වර්ෂය සඳහා නියමිත උසස් පෙළ විභාගය සඳහා මේ වන විට දින නියම කර ඇත. එනම් නොවැම්බර් මස 27 දින සිට උසස් පෙළ විභාගය ආරම්භ... Read more