BusinessBusiness NewsNews ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..Shiran VirajAugust 3, 2023 by Shiran VirajAugust 3, 20230 ජල ගාස්තු අද මධ්‍යම රාත්‍රීයේ සිට 50% ඉහළ දැමීමට තීරණය කර ඇත. ඊට අදාල ගැසට් පත‍්‍රය මේ වන විට මුද‍්‍රණය සදහා රජයේ මුද‍්‍රණාලයට යවා ඇත.... Read more
Local NewsNews මිහින්තලේ විදුලිය කපයි.. නොගෙවූ බිල 41 ලක්‍ෂයයි.. මිහින්තලා හිමි මාධ්‍ය කැදවා සුමධුර දම් දෙසුමක..Shiran VirajAugust 3, 2023 by Shiran VirajAugust 3, 20230 ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද දහවල් කාලයේ මිහින්තලා පූජා භූමියේ විදුලිය සැපයුම විසන්ධි කර තිබේ. මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ... Read more
Local NewsNews කුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…Shiran VirajAugust 3, 2023 by Shiran VirajAugust 3, 20230 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මතුගම නගරයේ දී අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙක් විසින් පහරදී තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා මතුගම නගරයේ වෙළෙඳසලක්කදී... Read more
Local NewsNews ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…Shiran VirajAugust 3, 2023 by Shiran VirajAugust 3, 20230 ‘බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම හේතුවෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් වුනේ නම් ජාතිවාදීන් විසින් මේ වන විට රට ගිනි තියාලා’ යැයි හිටපු... Read more
Local NewsNews පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරන 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට…Shiran VirajAugust 3, 2023 by Shiran VirajAugust 3, 20230 පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරමින් පළාත් පොලිස් කොමිෂන් සභා අහෝසි කරන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට බාර දී ඇත. පාර්ලිමේන්තුවෙන් වැඩ බලන මහ... Read more
Local NewsNews උඩවලව සිදුනාට කංචනට එරෙහිව නඩු දමයිShiran VirajAugust 3, 2023 by Shiran VirajAugust 3, 20230 වලවේ ගොවීන්ගේ ගොයම වියලෙමින් පවතින බවත් සමනල ජලාශයෙන් ජලය ලබාගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අධිකරණයට ලබන සදුදා වන විට යන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්... Read more
Local NewsNews පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..Shiran VirajAugust 3, 2023 by Shiran VirajAugust 3, 20230 මෙරටට පාම් ඔයිල් ආනයනය සඳහා පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ආසියානු පාම් ඔයිල් සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ. ඉන්දියාව සහ අනෙකුත් රටවල... Read more
NewsPolitical අලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..Shiran VirajAugust 2, 2023 by Shiran VirajAugust 2, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහතා අතර විශේෂ හමුවක් 30 වැනිදා සිදුව තිබේ. ගම්පහ... Read more
BusinessBusiness NewsNews ණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..Shiran VirajAugust 2, 2023 by Shiran VirajAugust 2, 20230 ආණ්ඩුව විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග බතල මඤ්ඤොක්කා පවා මෙරටට ආනයන කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් මේ හරහා මෙරට ආර්ථික අර්බූදය තව තවත් තීවුර... Read more
BusinessBusiness NewsNews විදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්Shiran VirajAugust 2, 2023 by Shiran VirajAugust 2, 20230 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. … ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන සමහර වැරදි අර්ථකථන, පැහැදිලි... Read more