ග්‍රීක බැඳුම්කර චෝදනාවලින් නිදොස්: ‘අධිකරණය විශ්වාස කළා’ – අජිත් නිවාඩ් කබ්රාල්
ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් තමන් ඇතුළු නිලධාරීන් පිරිසක් මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වන...