Local NewsNews බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම කල් යයිShiran VirajFebruary 10, 2021 by Shiran VirajFebruary 10, 20210 බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගුකළ බවත් දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ... Read more
Local NewsNews කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..Shiran VirajFebruary 10, 2021 by Shiran VirajFebruary 10, 20210 ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (Link) රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න... Read more
International NewsNews චීනයේ නව වෙරලාරක්ෂක පිළිවෙතට ඉන්දුනීසියාවේ විරෝධයShiran VirajFebruary 10, 2021 by Shiran VirajFebruary 10, 20210 චීනය, දකුණු චීන මුහුද ආශ්‍රිතව සිය සීමා පුලුල් කරමින් දැඩ් ප්‍රතිචාර දැක්වීමේ පිලිවෙතක් ඔස්සේ වෙරලාරක්ෂක කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ දැඩි අවධානය සහ විරෝධය පළව ඇතැයි... Read more
International NewsNews නීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයිShiran VirajFebruary 9, 2021 by Shiran VirajFebruary 9, 20210 රට හමුදා පාලනයට නතුකර ගැනීමෙන් අනතුරුව, මියන්මාරයේ හමුදා නායකයා පළමුවරට එරට වැසියන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, හමුදා පාලනයට එරෙහිව මියන්මාරය පුරා මේවනවිට පවතින... Read more
NewsPolitical විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි – දැන ගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂය නෙමෙයි කියලාShiran VirajFebruary 9, 2021 by Shiran VirajFebruary 9, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බවට සති අන්ත ජාතික පුවත්පතකට සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව... Read more
Local NewsNews පාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්Shiran VirajFebruary 9, 2021 by Shiran VirajFebruary 9, 20210 පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රජය සැරසෙයි. මේ සදහා වන ගිවිසුමක් මේ... Read more
NewsPolitical ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්Shiran VirajFebruary 9, 2021 by Shiran VirajFebruary 9, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. විරුද්දවාදීන්ගෙන් පලි ගැනීමට... Read more
NewsPolitical “මහින්ද සුලඟේ” ආරම්භක සාමාජිකයෙකු වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම් – අමාත්‍ය විමල් විරවංශ කියයිShiran VirajFebruary 9, 2021 by Shiran VirajFebruary 9, 20210 2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු “මහින්ද සුළඟ” දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක්... Read more
International NewsNews විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයිShiran VirajFebruary 9, 2021 by Shiran VirajFebruary 9, 20210 හමුදා පාලනයට එරෙහිව පෙළගැසී සිටින විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාරයේ පාලන තන්ත්‍රය මේවනවිට කටයුතු කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ මියන්මාර විරෝධතාකරුවන් ඉලක්ක කර නගර කිහිපයකදිම එරට... Read more
Local NewsNews හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේShiran VirajFebruary 9, 2021 by Shiran VirajFebruary 9, 20210 හුදකලා කර තිබූ මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදෑසන හයේ සිට එම තත්ත්වයෙන් මුදාහැරුණා. කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මඩකලපුව... Read more