NewsPolitical සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..Shiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදන්නේ යැයි පවසමින් බලයට පත් වූ වත්මන් රජය අද වන විට රට විශාලා මහනුවරක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන්... Read more
Local NewsNews තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…Shiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 කොරෝනා මර්දනය ගැන කතා කරනකොට කොවිඩ් වැලදුණු, එහෙත් සංකූලතා පෙන්වන්නේ නැති පිරිස් සඳහා අදාළ පහසුකම් තිබේනම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව... Read more
NewsPolitical ඉන්දියාව වැඩිපුර ප‍්‍රතිඅපනයන කරන නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ඔ්න කියන්නෙ මෝඩ තර්කයක්..- විමල්Shiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 ඉන්දියාවෙන් වැඩිපුර කන්ටේනර ප්‍රතිඅපනය සදහා එන්නේ යයි කියා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම හෝ දෙන්න වෙනවා යැයි කීම මෝඩ තර්කයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා... Read more
Local NewsNews පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළටShiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාධනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් තිබෙනවා. අද දිනයේ කිසිදු සිසුවෙක් පාසැලට නොපැමිණි අතර ගුරුවරුන්ගේ පැමීනීම පහල මට්ටමක පැවතියා.... Read more
Local NewsNews ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්Shiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 අනුමැතිය ලැබී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ලද සැනින් එන්නත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එන්නත් කිරීම සම්බන්ධයෙන් වන මූලික පෙරහුරු... Read more
International NewsNews දකුණු අප්‍රිකාව නිසා බ්‍රිතාන්‍යයේ අවදානම ඉහළටShiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 දකුණු අප්‍රිකාව තුළ සිග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 77 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ නව... Read more
Local NewsNews ශ‍්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කරන්නැයි UNHRC දැනුම් දේ..Shiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ... Read more
Local NewsNews දිස්ත්‍රික් 25ම කොරෝනා – වෛද්‍ය හරිත අලූත්ගේShiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 දිස්ත‍්‍රික්ක විසිපහෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන නිසා දැන්වත් කොරෝනා සමාජගත වී ඇතිද? නැතිද කියා සෞඛ්‍ය බලධාරීන් ජනතාවට සත්‍ය ප‍්‍රකාශ කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ... Read more
Local NewsNews හුදෙකලා කිරිම් සම්බන්ධයෙන් වන නවතම නිවේදනයShiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ මැල්කොණිය ගම්මානය හුදෙකලා... Read more
NewsSportsSports News යුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්Shiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 ඉතාලියේ පැවැති ගෘහස්ථ ජාතික ශූරතාවේදී ගෘහස්ත මීටර 60 පිරිමි ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් ඊයේ සමත් වුණා. ඒ අන්කෝනා හිදී පැවැති... Read more