සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබේ. ඊයේ පස්වරුවේ ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවාල වසංගත රෝග හා කොවිඩ්...