අනාථ වුනු අරලිගහ මැඳුරShiran VirajNovember 13, 2018 by Shiran VirajNovember 13, 20180 සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙමින් මැතිවරණයට ඉදිරිපත් කිරිම සුදානම් වන්නේ ඔහුගේ දේශපාලන ගමන නැවැත්වීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ... Read more
කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයිShiran VirajNovember 13, 2018 by Shiran VirajNovember 13, 20180 ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදින ලෙස තමනට ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. එම ඉල්ලීම් කරන්නේ... Read more
ලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයිShiran VirajNovember 13, 2018 by Shiran VirajNovember 13, 20180 නිවුන් දරුවන් ඉපදීම බොහෝ දෙනා සලකන්නේ සොබා දහමේ අපූරු සිදුවීමක් වශයෙනි. එමෙන්ම එය එක්තරා දුරකට දුර්ලභ සිදුවීමක් ද වෙයි. මේ අතර ලෝකයේ බොහෝ කලාපවල නිවුන්... Read more
රනිල් ඉවත් කරන්න පෙර සිටම ජනපතිට සුදානමක් තිබුණාShiran VirajNovember 13, 2018 by Shiran VirajNovember 13, 20180 හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම සඳහා විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.... Read more
එජාප නායකයින් හදීසි රැස්වීමකShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රාජිත සේනාරත්න, පා්‍යලී චම්පික රණවක,... Read more
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර වලංගුද? නැද්ද? – මත 02ක්Shiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය තවදුරටත් ක‍්‍රියාත්මක වුවද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර තවදුරටත් බලාත්මකද යන්න පිළිබඳ මේ වනවිට විවිධ මත පළ වනවා. නීතිඥ... Read more
දෙසිය විසිපහේ ගැටළුව ලක්ෂ 150කට භාර කළ බවට ආණ්ඩුවෙන් ප‍්‍රකාශයක්Shiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය අද (10) අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ, ඊට එක්වූ අමාත්‍ය දිනේෂ්... Read more
ද්විත්ව පුරවැසිබව නිසා මන්ත්‍රී ධුරය අහෝසියිShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 යාපනය මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන වී. කුගේන්ද්‍රන් මහතා දිවිත්ව පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඔහුට එම මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකමක් නොමැති බව අභියාචනාධිකරණය තීන්දු... Read more
වෙනදාටත් වඩා ජවයකින් මුහුණ දෙනවාShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ඊයේ (09) රාත්‍රියේ අරලියගහ... Read more
නාමල් පක්ෂය මාරු කරයිShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 වහාම ක්‍රියාත්මක කරන පරිදි තමන් පොදුජන පෙරමුණට එක්වන බව හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන... Read more