මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවටShiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 මසක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතුරින්... Read more
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයිShiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. ලබන නොවැම්බර් මස මුල් සතියේදී එහි නායකත්වය හිටපු... Read more
ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයටShiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. දොඩම්දුව ශෛලබිම්බාරාමය, කපුමුල්ල ශ්‍රි ඝනානන්දාරාමය, කතළුව පුර්වාරාමය, කළුවැල්ල... Read more
ඊජිප්තුවට රුසියාවෙන් ප්‍රහාරයක්Shiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (19) පැවති තරගවලින් ජය වර්තා කිරීමට ජපානය, සෙනගාලය සහ සත්කාරක රුසියාව සමත් වුණා. ගෝල 2-1ක් ලෙස ජපානය විසින් පරාජයට පත් කරනු... Read more
සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්Shiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 සිංහරාජයේ අවසන් අලි දෙදෙනා සංරක්ෂණය කිරීම සහ සිංහරාජය අවට අලි-මිනිස් ගැටුමට විසඳුම් යෝජනා මාලාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් ඉදිරිපත්... Read more
බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට නොකැඳවීම ගැටළුවක්Shiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුව හමුවට නොකැඳවීම පිළිබඳව ගැටලු මතුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඒකාබද්ධ විපක්ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු... Read more
මාව පරද්දලා රට දුන්නේ මෛත්‍රීට මිසක් රනිල්ට නෙමෙයිShiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 ජනතාව තමා පරාජය කරමින් රටේ වගකීම වත්මන් ජනාධිපතිවරයාට පැවරුවද සැබෑ ලෙසම රට පාලනය කරනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.... Read more
ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්?චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන අලුත් වීඩියොවකුත් එළියටShiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ පටයක් ICCය විසින් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර පැවති... Read more
ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරකShiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා. ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු සියලූ රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍ර... Read more
සිගිරියේ සංචාරයට ආපු චීන ජාතික මිතුරියගේ මුදල් හොරා ගත්ත චීන තරුණියට වැඩ වරදියිShiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 තම මිතුරියගේ මුදල් සොරාගත් බව කියන චීන ජාතික විසිපස් හැවිරිදි තරුණියක් සීගිරිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. චීන ජාතික සංචාරක කණ්ඩායමක් සීගිරිය ප්‍රදේශයේ නැරඹීම සඳහා... Read more