ශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයිShiran VirajJune 6, 2018 by Shiran VirajJune 6, 20180 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ටි‍්‍රනිඩෑඞ් හිදි අද (06) ආරම්භ වනවා. එම තරගය ශී‍්‍ර ලංකා... Read more
මුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් රෝහලටShiran VirajJune 6, 2018 by Shiran VirajJune 6, 20180 මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලිදුල පොලිස් වසමට අයත් මටුකැලේ දෙලොස්වන ජනපදයේ වතු නිවාසයක ඉදි කර... Read more
බෞද්ධ උපදේශක මණ්ඩලය රැස්වෙයිShiran VirajJune 6, 2018 by Shiran VirajJune 6, 20180 බෞද්ධ උපදේශක මණ්ඩලය ඊයේ (05) පස්වරුවේ රැස්වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි. ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.... Read more
ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වේ! මහින්දගේ ඉල්ලීම මායිම් නොකරයි!Shiran VirajJune 6, 2018 by Shiran VirajJune 6, 20180 තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ඒකාබද්ධ... Read more
මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවා මතට පොල් ගසක් කඩා වැටේShiran VirajJune 6, 2018 by Shiran VirajJune 6, 20180 මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවෙකු මතට පොල් ගසක් කඩා වැටී තිබෙනවා. මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 14ක් වූ දරුවා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන්... Read more
තෙල් කෑම තෙල් නැතුව කන්නේ මෙහෙමයිShiran VirajJune 5, 2018 by Shiran VirajJune 5, 20180 වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් තෙල් සහිත ආහාර රස විඳීමට දැඩි ආසාවක් දක්වනවා. එහෙත් අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග රැසකටම ප්‍රධාන හේතුව අධිකව තෙල්... Read more
ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයිShiran VirajJune 2, 2018 by Shiran VirajJune 2, 20180 ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්... Read more
දරු එල ලබන්නට තරබාරුව මට්ටු කරමුShiran VirajMay 14, 2018 by Shiran VirajMay 14, 20180 වර්තමානයේ පවතින අධි තරඟකාරී සමාජ රටාවත් සමඟ දරුවකු බිහි කිරීමේ දී සැළකිලිමත් විය යුතු අන්දම පිළිබඳව බොහෝ මව්වරුන්ට අමතක වී යයි. ඊට හරස් වන්නේ පවතින... Read more
ගැස්ට්‍රයිටිස් ගැන දැනගනිමු.Shiran VirajMay 4, 2018 by Shiran VirajMay 4, 20180 අද සමාජයේ බොහෝ දෙනාට අත්විඳීමට සිදු වී ඇති රෝග තත්ත්වයක් ලෙස ගැස්ට්‍රයිටිස් හැඳින්වීමට පුළුවන්. එය ඇතැම් අවස්තාවන් වල ‘බඩේ දැවිල්ල, ගෑස්ටික්, හා ගෑස්’ වැනි විවිධ... Read more
නීතී විරෝධී දුම්වැටි තොඟයක් රේගුවේ හිරවෙයිShiran VirajApril 30, 2018 by Shiran VirajApril 30, 20180 නීති විරෝධි ලෙස විදේශීය දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද(30) උදෑසන ඩුබායි සිට මෙරටට... Read more