විශේෂ පක්ෂ නායක රැස්වීමක් අදShiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට... Read more
”මෙහෙම වැඩ කරන්න දෙන්න බෑ” – ජනපතිගෙන් අගමැතිට දෝස්මුරයක් !Shiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක් තමා විසින් ඉදිරිපත් කර තිබියදී එය නොසලකා කමිටුව රැස්කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27දා) පැවැති අමාත්‍ය... Read more
විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේShiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ පළමු අදියර ලබන 29 වනදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසයි.... Read more
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ වීන සංචාරය දෙරටම තහවුරු කරයිShiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයට පැමිණි බව චීනය මෙන්ම උතුරු කොරියාවද තහවුරු කර තිබෙනවා. චීන මාධ්‍ය පවසන්නේ දින 4ක නිල නොවන සංචාරයක් සඳහා... Read more
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේShiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල අද (28) නිකුත් කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ ප‍්‍රතිපල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු... Read more
දියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 තලවතුගොඩ හන්දිය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය වූ බී.එම්. ඩබ්ලිව් වර්ගයේ සුපිරි මෝටර් රථයක් තවත් රථ කිහිපයකද ගැටී පසුගිය (17) වනදා අසල තිබූ ඇල මාර්ගයකට ගොස්... Read more
ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 ශ්‍රී ලංකාවේ පවතින වනගහනය ඉදිරිකාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දැනට මෙරට පවතින වනගහනය සියයට 29.7%කි.... Read more
ඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේShiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 ජා-ඇල, ඒකල ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ. ඉන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. කර්මාන්ත ශාලාව... Read more
මම එළියට බැස්සම එජාපයේ ඡන්ද යාන්ත්‍රණය ඕෆ් වුණා – තිස්ස (වීඩියෝ)Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 තමා එජාපයෙන් එළියට බැස්සේ ජනාධිපතිවරණයක් වෙනුවෙන් වසර ගණනක් වෙහෙස වී සැකසූ ජනාධිපති මැතිවරණයකට මුහුණදීමේ යාන්ත්‍රණය ඕෆ් කර බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක... Read more
අමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!Shiran VirajMarch 19, 2018 by Shiran VirajMarch 19, 20180 මහසොහොන් බළකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා පසුගියදා නැවතත් (17 වැනිදා) රක්‌ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමිත් වීරසිංහගේ බිරිඳ මාධ්‍යයට අදහස් දක්වා සිටියා. එහිදි... Read more