වැලන්ටයින් ලස්සන උනාට බරපතල වරදක් (ඡායා)Shiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 වැලන්ටයින් මල් ඇසට මිහිරි දසුනක් වුවත් එය උග්‍ර පිළිකා කාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ඒ අනුව අප රටේ වැලන්ටයින් ගස් තම ගෙවත්තේ... Read more
ජයග්‍රහණයේ සතුටට අමුතු වැඩක් කළ පොහොට්ටු අපේක්ෂකයෙක්Shiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදි අපේක්ෂකයෙකු තම ජයග්‍රහණයේ සතුට වෙනස් ආකාරයෙන් සැමරූ බව අද දෙරණට වාර්තා විය. ඒ අනෙකුත්... Read more
මාවනැල්ලේ බලය තහවුරු කරගනී (PHOTOS)Shiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ අනාගත සභාපති සහ උප සභාපති කවුරුන්ද යන්න පක්ෂ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැති රැස්වීමේදි තීරණයක් ගත් බව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ඉදුනිල්... Read more
“අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ” – චමල්Shiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු කථානායක චමල්... Read more
පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්නShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 පාර්ලිමේන්තුව අතරමග විසුරුවා නොහැර වසර 05 ක කාලය අඛණ්ඩව පවත්වාගෙන යාමට පසුපෙළ මන්තී‍්‍රවරුන් උත්සහ දරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වසර 05කට පෙර... Read more
පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය පවසයි. එහි ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ,... Read more
අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදීShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 අධිවේගී මාර්ගවල වේග සීමා උල්ලංඝනය කරන වාහන පරීක්ෂා කිරීම සඳහා නව වේග මාපක පද්ධතය අද සිට ක්‍රියාත්මක බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධිවේගී මාර්ග... Read more
දැනෙන වෙනසක්”: අවසන් තීරණය අදShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වී තිබෙන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අද (පෙබරවාරි 14) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට... Read more
ඒකාබද්ධ විපක්ෂය රැස්වී මහින්දට දුන් බලයShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමක් ඊයේ (13) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්වී තිබෙනවා.... Read more
ජවිපෙ නිහඬව ඉන්න තීරණය කරයිShiran VirajFebruary 13, 2018 by Shiran VirajFebruary 13, 20180 කිසියම් කණ්ඩායමකට සියයට 50ක සභික ධූර සංඛ්‍යාවක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීමද ප‍්‍රබල බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයන් පවසනවා. කෙසේවෙතත්... Read more