ගෝඨාභය එයිShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔහු අමෙරිකාවේ සිට මෙලෙස පැමිණි බවයි. එමිරේට්ස් ගුවන් සේවයට... Read more
රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්Shiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා 30 වන වතාවටත් මෙවර අන්ත පරාජයක් ලැබූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ප‍්‍රබලම දේශපාලන පක්ෂ 3ක්... Read more
මහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්දShiran VirajFebruary 12, 2018 by Shiran VirajFebruary 12, 20180 පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක්... Read more
පාසල් ගුරුතුමියගේ ටියුෂන් පංතියට නොපැමිණ වෙනත් පංතියකට ගිය පහේ පන්තියේ දරුවන්ට අපූරු දඬුවමක් දීලා..Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 දඹුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසලක ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ පෑමට සිදුවුනු අපූරු සිදුවීමක් පිළිබඳව තොරතුරක් දැනගන්නට ලැබෙනවා. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ පංතිභාර ගුරුවරිය... Read more
පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධයShiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ පොලිතීන් නිෂ්පාදන තීරුබදු රහිතව ආනයනය කිරීමට රජය සූදානම් වන බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් දේශීය... Read more
2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 2015 ජනාධිපතිවරණයට සියල්ල සුදානම් කර තිබු මොහොතක තමා ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවුණේ සියලු බලවේග එකතු කිරීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. අද දෙරණ... Read more
ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩුShiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 ලබන පෙබරවාරි 10 වැනි දිනට නියමිත පළාත් පාලන මැතිවරණ දිනයේදී ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන සියලුම ආයතනවලට නීතියෙන් දඬුවම් ලබා දිය හැකි බව මැතිවරණ කොමිසම... Read more
කැසිනෝ, සූදු, ලොතරැයි සඳහා නව නියමයන්Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ සූදු සහ අන්තර් ජාලය ඔස්සේ සහ අනෙකුත් මාර්ගවලින් පවත්වාගෙන ලොතරැයි ව්‍යාපාර සඳහා මහබැංකුව නව නියමයන් හඳුන්වා දී ඇත. ඒවායේ ගනුදෙනුකරුවන් ඩොලර් 3,000ක්... Read more
සරුසාරයි හරි සාරයි දැන් රජයට!Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 වසර 63 කට පසු රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කර ගැනීමට රජය සමත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ්... Read more
කටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයිShiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 කටුනායක ගුවන් තොටුපළින් විදේශ ගතවීමට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට යළිත් වරක් ආපසු හැරී පැමිණීමට සිදුව තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසකටද මෙවැනි... Read more