BusinessBusiness NewsNews වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් නැහැ – මහ බැංකු අධිපතිShiran VirajJuly 23, 2025 by Shiran VirajJuly 23, 20250 වාහන ආනයනය සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරයි. වත්මන්... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව පොලී අනුපාත නොවෙනස්ව තබයිShiran VirajJuly 23, 2025 by Shiran VirajJuly 23, 20250 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (ජූලි 22) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය (Overnight Policy Rate – OPR) 7.75% ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය... Read more
BusinessBusiness NewsNews අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් නැහැShiran VirajJuly 1, 2025 by Shiran VirajJuly 1, 20250 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන්නේ අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි. ඒ අනුව, ජූලි මාසයේ පැවති මිල ගණන්ම ඉදිරි මාසය... Read more
BusinessBusiness NewsLocal NewsNews විදේශ සංචිත පහල වැටේ..Shiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 මෙරට නිල විදේශ සංචිත වත්කම් 3.1%කින් පහල බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අප්‍රෙල් මස අවසානය වන විට මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය... Read more
BusinessBusiness NewsNewsPolitical සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය බිඳ වැටීමත් සමඟ සහල් ආනයනය කිරීමට සිදුවන බව වෙළඳ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. මෙවර මහ කන්නයේදී... Read more
BusinessBusiness NewsLocal NewsNews බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 අලුත් අවුරුද්ද ආසන්නයේ වෙලදපලේ බිත්තර හා කුකුල් මස් මිල ඉහල ගොස් තිබේ. පසුගිය දිනවලදි රුපියල් 28ත් 32ත් අතර මිලතට අලෙවි වු බිත්තරයක මිල මේ වන... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් පිම්මේ උඩ යති..Shiran VirajApril 10, 2025 by Shiran VirajApril 10, 20250 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 704.88 කින් ඉහල... Read more
BusinessBusiness NewsLocal NewsNews නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…Shiran VirajApril 9, 2025 by Shiran VirajApril 9, 20250 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී (08) පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී... Read more
BusinessBusiness NewsLocal NewsNews පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..Shiran VirajApril 7, 2025 by Shiran VirajApril 7, 20250 වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ගෙඩි මිලියන 200 කට සමාන වන ලෙස පොල් මද, පොල් කිරි, පොල්කිරි පිටි සහ... Read more
BusinessBusiness NewsNews ඇමරිකා බදුවලින් වාහන මිල යලි ඉහලට…Shiran VirajApril 6, 2025 by Shiran VirajApril 6, 20250 ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තියත් සමග මෝටර් රථ මිල ඉහල යනු ඇති බව චීන මෝටර් රථ කර්මාන්ත සංගමය පවසයි. ඒ හේතුවෙන් මෝටර් රථ සදහා අතිරේක... Read more