කොළඹ උද්ධමනය 2.1%ක ස්ථාවරත්වයක්: ආහාර මිල අඩුවේ, ආහාර නොවන මිල වැඩිවේ
2025 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) ඔක්තෝම්බර් මාසයේ පැවති 2.1% මට්ටමේම ස්ථාවරව පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. වාර්ෂික (ලක්ෂ්‍යමය)...