භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්Shiran VirajNovember 30, 2020November 30, 2020 by Shiran VirajNovember 30, 2020November 30, 20200 භෝග වර්ග හයකට සියයට පනහක බීජ සහන ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරි`ගු, අල, මිරිස්, රතු ලූනු, රට ලූනු සහ උ`දු ස`දහා... Read more
BusinessBusiness NewsNews Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ. එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය... Read more
BusinessBusiness NewsNews ‘ජය ඉසුරු’ වෙනුවෙන් රු. මිලියන 1,500 ක්Shiran VirajNovember 18, 2020 by Shiran VirajNovember 18, 20200 2021 අයවැය යෝජනා අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ‘ජය ඉසුරු‘ නමින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා වෙන්... Read more
BusinessBusiness NewsNews කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…Shiran VirajNovember 6, 2020 by Shiran VirajNovember 6, 20200 බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති. කහ කුඩු ග්රැම් සියයක් මිල දි... Read more
BusinessBusiness NewsNews ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයිShiran VirajNovember 6, 2020 by Shiran VirajNovember 6, 20200 රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. පවත්නා තත්ත්වය යටතේ සුළු හා... Read more
BusinessBusiness NewsNews සහල් ආනයනය නොකෙරේ – හිඟයක් ඇතිවීම වැලැක්වීමට වැඩපිළිවෙලක්Shiran VirajDecember 12, 2019 by Shiran VirajDecember 12, 20190 වී මෝල් හිමියන් සතුව පවතින වී තොග ගණනය කිරීම කෙරෙහි අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. සහල් හිඟයක් ඇතිවීම සහ... Read more
BusinessBusiness NewsNews ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසුShiran VirajDecember 10, 2019 by Shiran VirajDecember 10, 20190 අනිවාර්යෙන්ම ජල බිල්පතද ඉහල දැමීමට සිදුවන බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. වසර 03 කට වරක් ජල බිල්පත ඉහල දැමිය යුතු වුවද පසුගිය වසර... Read more
BusinessBusiness NewsNews දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්නShiran VirajDecember 10, 2019 by Shiran VirajDecember 10, 20190 දුරකතන සඳහා ලබාදී ඇති බදු සහනය සිය දුරකතන බිල්පත්වල නිවැරදිව සටහන් වී නොමැති නම් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දුරකතන... Read more
දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්Shiran VirajDecember 6, 2019 by Shiran VirajDecember 6, 20190 දුම්රිය සේවයේ දැනට භාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඞ්පතක් හදුන්වා දීමට අවදානය යොමුව තිබෙනවා. මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරියේදී ඉදිරිපත්... Read more
තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්Shiran VirajDecember 6, 2019 by Shiran VirajDecember 6, 20190 සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා... Read more