BusinessBusiness NewsLocal NewsNews පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..Shiran VirajMarch 2, 2025 by Shiran VirajMarch 2, 20250 මෙරට තුළ භාවිතා කරන ලද වාහන මිල යළිත් ඉහළ ගොස් ඇති බව වෙළඳපල නිරීක්ෂණයේදී පෙනී යයි. ඊට හේතුව ලෙස පැවසෙන්නේ මෙරටට ආනයනය කර අළුත් මෝටර්... Read more
BusinessBusiness NewsLocal NewsNews සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 අද සහ හෙට දෙදෙනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ... Read more
BusinessBusiness NewsLocal NewsNews ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට අස්වනු නෙළීම අරම්භ කර ඇති අතර දින කීපයක් තුළ රජයට වී කිලෝ ග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි... Read more
BusinessBusiness NewsLocal NewsNews පිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ. ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි. ඉන්ධන බෙදුම් හරුවන් වෙත... Read more
BusinessBusiness NewsInternational NewsLocal NewsNews අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව... Read more
BusinessBusiness NewsInternational NewsLocal NewsNews මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන සිවුවන ණය වාරිකය මුදා හැරීමට එහි විධායක මණ්ඩලය තීන්දු කර ඇත. ඒ හරහා ඩොලර් මිලියන 336ක... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්.. රුපියල් ලක්‍ෂ 71යි.. ඉන්දියාවේ ලක්‍ෂ පහයි..Shiran VirajFebruary 28, 2025 by Shiran VirajFebruary 28, 20250 මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් මෙරට අලෙවි කිරීමට සූදානම් කර ඇත. මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියට මෝටවේස්... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්ධන මිල සංශෝධනය මෙන්න…Shiran VirajFebruary 28, 2025 by Shiran VirajFebruary 28, 20250 මෙවර මාසික මිල සංශෝධනය අනුව ඉන්ධන මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට ලංකා ඛනිජ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව පැවති මිල ගණන් යටතේම මෙම මාසය... Read more
BusinessBusiness NewsLocal NewsNews ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…Shiran VirajFebruary 28, 2025 by Shiran VirajFebruary 28, 20250 තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට පවතින සංචිත බෙදා හරින අතර... Read more
BusinessBusiness NewsNews ‘මුල්‍ය’ වචනය භාවිතයට මහ බැංකුවෙන් තහනමක්…Shiran VirajFebruary 28, 2025 by Shiran VirajFebruary 28, 20250 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම... Read more