BusinessBusiness NewsLocal NewsNews ත්‍රීරෝද රථ සේවාව විධිමත් කිරීමට නව දේශීය ජංගම දුරකථන යෙදුමක්Shiran VirajFebruary 9, 2026 by Shiran VirajFebruary 9, 20260 ඉදිරි මාස හයක කාලය ඇතුළත ත්‍රීරෝද රථ සේවාව විධිමත් කිරීම වෙනුවෙන් ලංකාවටම ආවේණික වූ නව ජංගම දුරකථන යෙදුමක් (App) හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන... Read more
BusinessBusiness NewsLocal NewsNews වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් පවසයිShiran VirajFebruary 9, 2026 by Shiran VirajFebruary 9, 20260 පසුගිය කාලසීමාව තුළ මෙරට පාරිභෝගිකයන් විශාල වශයෙන් වාහන මිලදී ගැනීමට යොමුවීම හේතුවෙන්, ඉදිරි මාසවලදී වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී... Read more
BusinessBusiness NewsLocal NewsNews විදුලිය මිලදී ගැනීමේ මිල අඩු කිරීම නිසා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින් 150,000ක් අමාරුවේShiran VirajFebruary 7, 2026 by Shiran VirajFebruary 7, 20260 ලංකා විදුලිබල මණ්ඩලය විසින් සූර්ය බලාගාර සහ කුඩා ජල විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගන්නා මිල පහත හෙළීමත්, නිවාඩු දිනවල විදුලිය මිලදී නොගැනීමට තීරණය කිරීමත් හේතුවෙන්... Read more
BusinessBusiness NewsLocal NewsNews බදු බර නිසා අඩු මිලට මත්පැන් ලබා දීම අසීරු බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය පවසයිShiran VirajFebruary 7, 2026 by Shiran VirajFebruary 7, 20260 අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වා දෙන බවට රජය පොරොන්දු වුවද, දැනට පවතින ඉහළ බදු ප්‍රතිශතයන් හේතුවෙන් එය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය... Read more
BusinessBusiness NewsLocal NewsNews ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් කොන්දොස්තරවරියන් බඳවා ගනීShiran VirajFebruary 7, 2026 by Shiran VirajFebruary 7, 20260 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සේවය සඳහා කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස බඳවා ගැනීම පෙබරවාරි 06 වැනිදා නිල වශයෙන් ආරම්භ විය. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ... Read more
BusinessBusiness NewsLocal NewsNews ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළටShiran VirajFebruary 7, 2026 by Shiran VirajFebruary 7, 20260 මෙරට බලශක්ති වෙළඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන ලාෆ්ස් (Laugfs) සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, එම මිල සංශෝධනය පෙබරවාරි 06... Read more
BusinessBusiness NewsNewsPolitical වසර තුනක් ඇතුළත විදුලි බිල 30%කින් අඩු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍යවරයා පවසයිShiran VirajFebruary 5, 2026 by Shiran VirajFebruary 5, 20260 පොරොන්දු වූ කාලරාමුවට අනුව ඉදිරි වසර තුන ඇතුළත විදුලි බිලෙහි 30%ක කප්පාදුවක් සිදු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අවධාරණය... Read more
BusinessBusiness NewsLocal NewsNews කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයටShiran VirajFebruary 5, 2026 by Shiran VirajFebruary 5, 20260 කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දැනට සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත... Read more
BusinessBusiness NewsLocal NewsNews පාම් ඔයිල් මිල ඉහළ යෑම සහ හිඟය නිසා බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකShiran VirajFebruary 4, 2026 by Shiran VirajFebruary 4, 20260 වෙළෙඳපොළ තුළ පාම් ඔයිල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමක් මෙන්ම දැඩි හිඟයක් ද පවතින බව බේකරි නිෂ්පාදකයෝ පවසති. මෙරට බේකරි නිෂ්පාදන කටයුතු සඳහා බහුතරයක් නිෂ්පාදකයන් පාම්... Read more
BusinessBusiness NewsLocal NewsNews වෙළෙඳපොළේ ඉඟුරු හිඟය නිසා කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළටShiran VirajFebruary 2, 2026 by Shiran VirajFebruary 2, 20260 දේශීය වෙළෙඳපොළේ පවතින ඉහළ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් අමු ඉඟුරු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසති. මීට... Read more