BusinessBusiness NewsNews මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයට චීන වෙළෙඳපොළ විවෘත කරයි..Shiran VirajJuly 18, 2023 by Shiran VirajJuly 18, 20230 මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය සඳහා තවදුරටත් චීන වෙළෙඳපොළ විවෘත කර දීමට චීනයේ අවධානය යොමු ව තිබේ. චීනයේ බීජිං නුවර පැවති 2023 ගෝලීය ඩිජිටල් ආර්ථික සමුළුවේ... Read more
BusinessBusiness NewsNews රුපියල අද ලොකු පල්ලමකට.. ඩොලරයක් 330ට කිට්ටුවේ…Shiran VirajJuly 17, 2023 by Shiran VirajJuly 17, 20230 අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල්... Read more
BusinessBusiness NewsNews චීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට… ආයෝජනයට තැන් සොයයි…Shiran VirajJuly 14, 2023 by Shiran VirajJuly 14, 20230 චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික්... Read more
BusinessBusiness NewsNews රුපියල පහල වැටේ.. ඩොලරය උඩ යයි…Shiran VirajJuly 11, 2023 by Shiran VirajJuly 11, 20230 ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් හා ප්‍රමාණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත සටහන අනුව ඇමරිකා ඩොලරයක අද දිනයේ... Read more
BusinessBusiness NewsNews කිරිපිටි ආනයනය නවතයි…Shiran VirajJuly 10, 2023 by Shiran VirajJuly 10, 20230 එළඹෙන 2024 වසර වනවිට කිරිපිටි ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය... Read more
BusinessBusiness NewsNews ධීවරයින්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක බොට්ටු….Shiran VirajJune 6, 2023 by Shiran VirajJune 6, 20230 ඕස්ට්‍රේලියාවේ ධානපතියෙකු විසින් සූර්ය බලයෙන් බලගැන්වෙන එන්ජිමක් සහිත බොට්ටුවක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවර ජැටිය ප්‍රදේශයේදී හඳුන්වාදීම සිදුවිය. උතුරේ ධීවරයින්ට ඉන්ධන මිල ඉහලයාම හේතුවෙන් දෛනික ගමන්වාර... Read more
BusinessBusiness NewsNews චීන තෙල් ආ සැණින් QR අහෝසියි…Shiran VirajJune 6, 2023 by Shiran VirajJune 6, 20230 චීන සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන වෙලදාම ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය කියයි. කිසිම අයුරකින් ඉන්ධන හිඟයක්... Read more
BusinessBusiness NewsNews කොස්, මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහලට..Shiran VirajJune 6, 2023 by Shiran VirajJune 6, 20230 එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කොස් මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මඤ්ඤාක්කා හා කොස් මදුළු ක්‍රිලෝව රුපියල්... Read more
BusinessBusiness NewsNews මෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…Shiran VirajJune 4, 2023 by Shiran VirajJune 4, 20230 තම සමාගමක් මගින් බෙදාහරින ගෑස් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි. එම සංශෝධන වන්නේ කෙසේදැයි අද දින ප්‍රකාශයට පත්කරන බව... Read more
BusinessBusiness NewsNews ලෝක බැංකුවෙන් ලංකාවට තවත් ලොකු ණයක් අනුමතයි..Shiran VirajJune 4, 2023 by Shiran VirajJune 4, 20230 ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක ණය මුදලක් අනුමත කර තිබේ. මෙම ඩොලර් මිලියන 450 ක ණය මුදල මෙම වර්ෂය අවසන් වීමට පෙර... Read more