BusinessBusiness NewsNews ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…Shiran VirajDecember 5, 2022 by Shiran VirajDecember 5, 20220 ලිත්‍රො ගෑස් සමාගම විසින් අද මධ්‍යම රාත්රියේ සිට ගෑස් මිල ඉහල නංවා ඇත. ඒ අනුවකිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 250 කින් රුපියල් 4,610 ක් දක්වාදකිලෝග්‍රෑම්... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න…Shiran VirajDecember 5, 2022 by Shiran VirajDecember 5, 20220 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දීය සමාගම විසින් සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව රුපියල් 10කින් ඔටෝ ඩීසල්... Read more
BusinessBusiness NewsNews බි ළුණු මිල විශාල ලෙස ඉහලට…Shiran VirajNovember 12, 2022 by Shiran VirajNovember 12, 20220 දේශිය වෙලදපොලේ බි ළුණු මිල ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි. ඉකුත් සතියේ රු 200 සිල්ලර මිලකට අලෙවි කල බි ළුණු කිලෝවක්... Read more
BusinessBusiness NewsNews වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….Shiran VirajNovember 11, 2022 by Shiran VirajNovember 11, 20220 වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට රුපියල් දස ලක්ෂ විසි දහසක දඩයක් පනවා තිබේ. මෙම දඩය පනවා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලක් පවත්වාගෙන පුද්ගලයෙකුටයි.... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…Shiran VirajNovember 11, 2022 by Shiran VirajNovember 11, 20220 අද මධ්‍යම රාත්රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව සුදු ඩීසල්... Read more
BusinessBusiness NewsNews වාහන මිල වේගයෙන් පහල බසී…Shiran VirajNovember 10, 2022 by Shiran VirajNovember 10, 20220 මෙරට වෙළඳ පොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වෙලද පලේ වාහන මිල අඩු වීමට හේතු වී... Read more
BusinessBusiness NewsNews ශ්‍රී ලාංකිකයින්ට සෞදි අරාබියේ ඉදිකිරීම්, සෞඛ්‍ය රැකියා… ගෘහ සේවිකා වැටුප් ඉහළට…Shiran VirajNovember 9, 2022 by Shiran VirajNovember 9, 20220 ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බදවා ගැනීමටත්, ගෘහ සේවක සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීමටත් අවශ්‍ය පියවර ගැනිමට සෞදි අරාබිය එකගතාවය පළ... Read more
BusinessBusiness NewsNews ඩොලර් සංචිත හොදටම හිදේ.. අතේ ඇත්තේ තෙල් නැවු හතරකට පමණයි..Shiran VirajNovember 8, 2022 by Shiran VirajNovember 8, 20220 පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරට විදේශ සංචිතවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1704 දක්වා පහත වැටී තිබේ. එය සැප්තැම්බර් මාසයේදී පැවති ඩොලර් මිලියන 1779... Read more
BusinessBusiness NewsNews උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහලට…Shiran VirajNovember 6, 2022 by Shiran VirajNovember 6, 20220 දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව එලවළු ව්‍යාපාරිකයන් කියා සිටියි. දිවයින පුරා පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික... Read more
BusinessBusiness NewsNews විදේශ ආයෝජන ව්‍යාපෘති කඩිනමින් අනුමත කිරීමට නව සංශෝධන…Shiran VirajNovember 5, 2022 by Shiran VirajNovember 5, 20220 යෝජිත විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාදීමට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රේචල් තෝමස් මහත්මිය... Read more