BusinessBusiness NewsNews ආර්ථික වර්ධනය -8.2%යි.. ඒත් බිලියන 915ක් බදු එකතු කරන්න වෙනවා..Shiran VirajNovember 4, 2022 by Shiran VirajNovember 4, 20220 රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.... Read more
BusinessBusiness NewsNews මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…Shiran VirajNovember 3, 2022 by Shiran VirajNovember 3, 20220 මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති ජ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය කරයි. අද වන විට ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් ඇති වී ඇත්තේ ඉන්ධන... Read more
BusinessBusiness NewsNews රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..Shiran VirajNovember 3, 2022 by Shiran VirajNovember 3, 20220 ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙන ලෙස ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව... Read more
BusinessBusiness NewsNews වවුනියාවේ ගෙවතු වගා 30,000ක සාර්ථකව අස්වනු නෙලයි.. අතිරික්ත එළවළු වෙළඳ පොලට…Shiran VirajSeptember 22, 2022 by Shiran VirajSeptember 22, 20220 ආහාර අර්බුධයට පිළියමක් ලෙස රජයේ වැඩපිළිවෙල යටතේ ගෘහ අවශ්‍යතාවය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ආරම්භ කල ගෙවතු වගාවෙන් සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට හැකිවූ බවත් අතිරික්ත එළවළු වෙළඳ... Read more
BusinessBusiness NewsNews උද්ධමනය ඉතිහාසයේ වැඩිම අගයට… රජයේ වාර්තාව මෙන්න..Shiran VirajSeptember 21, 2022 by Shiran VirajSeptember 21, 20220 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 අගෝස්තු මාසය සඳහා අද දින නිකුත් කරනු ලබයි. ඒ අනුව, 2022... Read more
BusinessBusiness NewsNews වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපතිShiran VirajSeptember 21, 2022 by Shiran VirajSeptember 21, 20220 ‘වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ තීරණ වලට එළැඹීම සමාජයට වේදනාත්මක වූවත් එහි පළමු පියවර ලෙස විදුලි, ඉන්ධන ගාස්තු ඉහළ දැමීම බදු ඉහළ නැංවීම ආදී තීරණ ගැනීමට... Read more
BusinessBusiness NewsNews අරක්කු අලෙවිය බහී.. කසිප්පු අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට..Shiran VirajSeptember 19, 2022 by Shiran VirajSeptember 19, 20220 වතුකරය තුල පවතින අනවසර මත් වතුර වෙළදාම් හේතුවෙන් වතු කම්කරු ජිවිත අවුලෙන් අවුලට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු... Read more
BusinessBusiness NewsNews දසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපතිShiran VirajSeptember 17, 2022 by Shiran VirajSeptember 17, 20220 ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස සිතනවානම්... Read more
BusinessBusiness NewsNewsPolitical නෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…Shiran VirajSeptember 16, 2022 by Shiran VirajSeptember 16, 20220 නෙළුම් කුළුණ විවෘත වන අද දවසේ මහජනතාව ලෙස ඒ සම්බන්ධව සතුටක් දැනෙනවාද? යන ප්‍රශ්නය 43 සේනාංකය සියලුම ජනතාවගෙන් ප්‍රශ්න කර සිටි. ‘ජන දුක නිවීමට මේ... Read more
BusinessBusiness NewsNews ශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…Shiran VirajSeptember 16, 2022 by Shiran VirajSeptember 16, 20220 ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති... Read more