BusinessBusiness NewsNews පිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…Shiran VirajSeptember 4, 2022 by Shiran VirajSeptember 4, 20220 දැනට රට තුළ ඇති වී තිබෙන තිරිඟු පිටි හිගයට විසඳුමක් ලබා නොදුනහොත් මාසයක් ඇතුළත හිරට තුළ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නැතිව යනු... Read more
BusinessBusiness NewsNews ෂෙඩ් 400ක් වසා දමයි.. මුදල් ගෙවීම් හා තෙල් සැපයුම් ගැටළු..Shiran VirajSeptember 4, 2022 by Shiran VirajSeptember 4, 20220 ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති... Read more
BusinessBusiness NewsNews කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..Shiran VirajSeptember 4, 2022 by Shiran VirajSeptember 4, 20220 ගොවීන්ගෙන් මිලදී ගත් වී සඳහා මුදල් ගෙවීමට සඳහා රජය තම සන්තකයේ ඇති වී තොග රාජ්‍ය බැංකුවලට උකස් තැබීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ... Read more
BusinessBusiness NewsNews ඉන්ධන ගේන්න මුදල් කොපමන උවමනාදැයි සාකච්චා කරයි…Shiran VirajSeptember 3, 2022 by Shiran VirajSeptember 3, 20220 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන සහ බොරතෙල් අවශ්‍යතා, ඇණවුම් සැලසුම, තහවුරු කර ගත් ඇණවුම්, එම ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන්... Read more
BusinessBusiness NewsNews ණය ප‍්‍රතිව්‍යුහගතකරණය අසාර්ථකයි.. ණය හිමියන් දැනටමත් නඩු දාලා..Shiran VirajSeptember 3, 2022 by Shiran VirajSeptember 3, 20220 “IMF කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරනා ආකාරය ගැන ණය හිමියන් හා එකඟතාවයකට පැමිණිය යුතුයි . සමහර ණය හිමියෝ දැනටම අපට විරුද්ධව විදේශ රටවල නඩු දාලා” යයි... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල තවත් පහල දමයි…Shiran VirajSeptember 2, 2022 by Shiran VirajSeptember 2, 20220 ගෑස් මිල තවදුරටත් පහළ හෙළීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් පස්වන දින සිට ගෑස් මිල අඩු කරන බවත් එදිනට මිල... Read more
BusinessBusiness NewsNews චීනය ණය ප‍්‍රතිව්‍යුහගත නොකලොත් IMF ණය දෙන්නේ නෑ.. එවිට අර්බුදය බොහෝ කල් පවතීවි..- IMF BBCයට කියයි..Shiran VirajSeptember 2, 2022 by Shiran VirajSeptember 2, 20220 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයට විසදුමක් ලෙස ලබාදීමට එකඟ වී ඇති බිලියන 2.9ක ණය මුදල ලබාදීමට පෙර මහබැංකුව නිර්දේශපාලනිකරණය කර ස්වාධීනත්වය ස්ථාපිත කරන... Read more
BusinessBusiness NewsNews වත්මන් බැංකුවකට සමාන පුරාන ස්ථානයක් හමුවෙයි…Shiran VirajAugust 23, 2022 by Shiran VirajAugust 23, 20220 වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව නැවත පිටපත් කරගැනීමේ කටයුතු අවසන් වී ඇති බවටත් සෙල්ලිපි වසාදමා තිබූ පස්... Read more
BusinessBusiness NewsNews උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…Shiran VirajAugust 22, 2022 by Shiran VirajAugust 22, 20220 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 ජූලි මාසය සඳහා අද දින නිකුත් කරනු ලබයි. ඒ අනුව, 2022... Read more
BusinessBusiness NewsNews ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…Shiran VirajAugust 1, 2022 by Shiran VirajAugust 1, 20220 ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ එළඹෙන 05 වැනිදා සිට... Read more