BusinessBusiness NewsNews පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…Shiran VirajJune 13, 2022 by Shiran VirajJune 13, 20220 කොළඹ වරාය නගරය තුල ක‍්‍රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත. ඒ අනුව ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක‍්‍රියාවට නැංවීමට නියමිතව ඇත. මෙය... Read more
BusinessBusiness NewsNews පලතුරු මිල අහසට.. කොටුවේ පලතුරු කඩ වැසී යයි….Shiran VirajJune 13, 2022 by Shiran VirajJune 13, 20220 පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක පලතුරු අලෙවි කරන ස්ථාන මේ වන විට වසා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු හිග වීමයි. එමෙන්ම... Read more
BusinessBusiness NewsNews රුපියල් 300ට වී මිලට ගනිති..Shiran VirajJune 11, 2022 by Shiran VirajJune 11, 20220 වී කිලෝවක් රුපියල් 300ක පමණ ඉහල මිලකට රටපුරා අලෙවි වෙමින් ඇතැයි වාර්තා වෙයි. මීට හේතු වී ඇත්තේ ඉදිරියේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව වී... Read more
BusinessBusiness NewsNews භාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…Shiran VirajJune 1, 2022 by Shiran VirajJune 1, 20220 අද සිට ක්‍රියාත්මක වන පරිදි HS කේත 369ක භාණ්ඩ ආනයනය සදහා පනවා තිබූ බලපත‍්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. නමුත් එම භාණ්ඩ... Read more
BusinessBusiness NewsNews සහල් කිලෝව රුපියල් දහස පනිනවා..Shiran VirajMay 30, 2022 by Shiran VirajMay 30, 20220 ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට සහල් කිලෝවක් රුපියල් 1000 ඉක්මවනු ඇති බව මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි. එහි ලේකම් පුංචිරාළ රත්නායක මහතා සඳහන්... Read more
BusinessBusiness NewsNews ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…Shiran VirajMay 30, 2022 by Shiran VirajMay 30, 20220 ජුනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර සිදුව තිබේ.... Read more
BusinessBusiness NewsNews විදුලි බිල ඉහලට.. තුන් හතර ගුණයකින් වැඩි වෙයි..- ඇමතිShiran VirajMay 28, 2022 by Shiran VirajMay 28, 20220 ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. එහිදී අඩු ආදායම්ලාභීන් අඩුවෙන් විදුලිය භාවිතා කරන්න... Read more
BusinessBusiness NewsNews සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…Shiran VirajMay 28, 2022 by Shiran VirajMay 28, 20220 රනිල් වික්‍රමසිංහ නොව සක්‍රයාගේ පුතා වයිමා ආවත් මාස තුනක් යන විට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට රටට සිදුවන බව අමාත්‍ය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන්... Read more
BusinessBusiness NewsNews කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…Shiran VirajMay 27, 2022 by Shiran VirajMay 27, 20220 දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි. ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු... Read more
BusinessBusiness NewsNews සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපතිShiran VirajMay 25, 2022 by Shiran VirajMay 25, 20220 අද වන විට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. දැනට ඇති විදේශ... Read more