BusinessBusiness NewsNews ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්Shiran VirajNovember 18, 2021 by Shiran VirajNovember 18, 20210 අද වන විට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් විශාල ලෙස පාළු ලබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ... Read more
BusinessBusiness NewsNews අත්‍යාවශ්‍ය ආහාර නැව් වරායේ නවතලා.. බඩු බාගන්න ඩොලර් ගෙවන්න නෑ…Shiran VirajNovember 18, 2021 by Shiran VirajNovember 18, 20210 උද්ඝෝෂණ කිරීමෙන් ඩොලර් උපයාගත නොහැකි බව වෘත්තීය සමිති විසින් තේරුම් ගත යුතුව ඇතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව... Read more
BusinessBusiness NewsNews ගෑස්, ඉන්ධන වෙනුවට දර සඳහා අධි ඉල්ලුමක්.. දර කපන්නන්ට හොද කලක්..Shiran VirajNovember 18, 2021 by Shiran VirajNovember 18, 20210 ගෑස් මිල ඉහල යාම සහ වෙළඳපොලේ හිගය මෙන්ම ඉන්ධන මිල ගණන්ද ඉහල යාම හේතුවෙන් වව්නියාවේ දර වෙනුවෙන් ඉහල ඉල්ලුමක් ඇති බවට දර කපන්නන් කියා සිටිති.... Read more
BusinessBusiness NewsNews සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…Shiran VirajNovember 18, 2021 by Shiran VirajNovember 18, 20210 සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක්... Read more
BusinessBusiness NewsNews සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..Shiran VirajNovember 17, 2021 by Shiran VirajNovember 17, 20210 සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ. එම පිරිපහදුව මෙරට... Read more
BusinessBusiness NewsNews මුළු රටම අදුරේ දමන විදුලි අර්බුදයක්… දැවිතෙල් ටොන් 2000ක සැපයුම් නෑ…Shiran VirajNovember 17, 2021 by Shiran VirajNovember 17, 20210 විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය සැපයීමට නොහැකි වූවොත් තව නොබෝ දිනකින් මුළු රටම අඳුරේ තබන්නට සිදුවන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ... Read more
BusinessBusiness NewsNews හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….Shiran VirajNovember 17, 2021 by Shiran VirajNovember 17, 20210 කිලෝ ග්‍රෑම් 12.5 ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000 අතර මිල ගණන් යටතේ කළු කඩ වෙළඳුන් අලෙවි කරමින් ඇත. අන්තර්ජාල දැන්වීම් අඩවිවල ද 12.5... Read more
BusinessBusiness NewsNewsPolitical අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..Shiran VirajNovember 17, 2021 by Shiran VirajNovember 17, 20210 විදේශ විනිමය අර්බුදය විසෙඳන ඉතුරු අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුවන්නේ යැයි සම කැබිනට් ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. විදේශ විනිමය අර්බුදය... Read more
BusinessBusiness NewsNews ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..Shiran VirajNovember 16, 2021 by Shiran VirajNovember 16, 20210 රට තුළ ඇවිත් ඇති වී තිබෙන ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී දැඩි අවධානය යොමුවී තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී පෙන්වා... Read more
BusinessBusiness NewsNews ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…Shiran VirajNovember 16, 2021 by Shiran VirajNovember 16, 20210 රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් රජය ඉන්ධන හිගයකට කිසිදු අවස්ථාවක් නොතබන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේ... Read more