BusinessBusiness NewsNews රාජ්‍ය බැංකු හතේම වැඩ වර්ජනයක් සූදානම්.. වැටුප් වැඩිකිරීම් ඉල්ලයි..Shiran VirajNovember 15, 2021 by Shiran VirajNovember 15, 20210 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් 22 වන දා සිට රාජ්‍ය බැංකු හතේම සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වැඩවර්ජනයක් ආරම්භ... Read more
BusinessBusiness NewsNewsPolitical අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…Shiran VirajNovember 15, 2021 by Shiran VirajNovember 15, 20210 අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම පාහේ මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරි වසරේදී මෙම තත්ත්වය මීටත් වඩා අසීරු වනු ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද... Read more
BusinessBusiness NewsNews තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී..Shiran VirajNovember 15, 2021 by Shiran VirajNovember 15, 20210 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ? ශ්‍රී... Read more
BusinessBusiness NewsNewsPolitical බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..Shiran VirajNovember 15, 2021 by Shiran VirajNovember 15, 20210 අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් ඉන්ධන සැපයුමට... Read more
BusinessBusiness NewsNews අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…Shiran VirajNovember 15, 2021 by Shiran VirajNovember 15, 20210 මෙවර ඉදිරිපත් කරන ලද අයවැය හමුවේ ආණ්ඩුව විසින් භාණ්ඩ හා සේවා 622ක් මත බදු පනවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා හිටපු පාර්ලිමේන්තු... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුවShiran VirajNovember 12, 2021 by Shiran VirajNovember 12, 20210 රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මිල ගණන් ඉහළ යාම අනුව සහ ඉදිරි කාල සීමාවේද... Read more
BusinessBusiness NewsNews කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..Shiran VirajNovember 12, 2021 by Shiran VirajNovember 12, 20210 ගොවීන් සදහා අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එමෙන්ම නැනෝ නයිට‍්‍රජව් පොහොර ද වැඩිපුර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී... Read more
BusinessBusiness NewsNews එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..Shiran VirajNovember 12, 2021 by Shiran VirajNovember 12, 20210 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 90% කින් පමණ පහළ බැස තිබේ. එහි කළමනාකරු සඳහන් කරන්නේ අයහපත් කාළගුණ තත්වය සහ පොහොර හිගය මෙම තත්ත්වයට දැඩිව... Read more
BusinessBusiness NewsNews සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..Shiran VirajNovember 3, 2021 by Shiran VirajNovember 3, 20210 මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සම්බා, නාඩු, සුදු කැකුළු සහල් ගිය සතියට වඩා තවත් රුපියල් 10 කින් පමණ මිල වැඩි කර තිබේ. එහි නිල දත්ත සටහන් කරුවා... Read more
BusinessBusiness NewsNews කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…Shiran VirajNovember 3, 2021 by Shiran VirajNovember 3, 20210 කාබනික වී ගොවීයන්ගේ වී කිලෝව රු.100 බැගින් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වන... Read more