BusinessBusiness NewsNews පාන් බනිස් මිල වැඩිකිරීම හකුලන්නැයි කියයි..Shiran VirajAugust 21, 2021 by Shiran VirajAugust 21, 20210 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීම. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින වැඩිවෙන... Read more
BusinessBusiness NewsNews ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..Shiran VirajAugust 17, 2021 by Shiran VirajAugust 17, 20210 ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහෝමයක තොග මිල ගණන් රුපියල් 50-60 ත් අතර මිලකින් වැඩිවී ඇතැයි පිටකොටුවේ ආනයනකරුවන් කියා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ විශේෂයෙන් වාණිජ බැංකුවල... Read more
BusinessBusiness NewsNews දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…Shiran VirajAugust 17, 2021 by Shiran VirajAugust 17, 20210 ‘පොහොර නැති වුනාම වගේ නෙවෙයි, දිලීර නාශක නැතිවුණාම වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිකමින් උඩරට එළවළු – පළතුරු – මල් වගාවට දැනටමත් දැවැන්ත විනාශයක්... Read more
BusinessBusiness NewsNews මහා කිරිපිටි වංචාවක්ද..? බදු සහන එන තෙක් කිලෝ මිලියන 4.2ක් වරායේ සගවලා.. ලෝක වෙලදපලේ කිරිපිටි මිලත් පහල ගිහින්…Shiran VirajAugust 13, 2021 by Shiran VirajAugust 13, 20210 ජාතික සංවිධාන එකමුතුව කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍්‍ය මණ්ඩලය... Read more
BusinessBusiness NewsNews බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්Shiran VirajAugust 11, 2021 by Shiran VirajAugust 11, 20210 රජය විසින් කිරිපිටි සඳහා ආනයන බදු ඉවත් කළ ද මෙරටට කිරිපිටි ආනයනය කිරීමට තවදුරටත් හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී. ආනයන බදු ඉවත් කළද... Read more
BusinessBusiness NewsNews රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..Shiran VirajAugust 5, 2021 by Shiran VirajAugust 5, 20210 ‘පළමුව වසංගතය පාලනය කර ජනතා ජිවිත අරක්‍ෂා කර දෙවනුව වෘත්තීය අයිතිවාසිකම් දිනාගමු’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා... Read more
BusinessBusiness NewsNews මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..Shiran VirajJuly 4, 2021 by Shiran VirajJuly 4, 20210 ශ්‍රී ලංකාව දැවැන්තම විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මෙවැනි අවස්ථාවක මහ බැංකුව විසින් කළ යුත්තේ සත්‍ය සැඟවීම නොව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම යැයි ශ්‍රී... Read more
BusinessBusiness NewsNews දුරකතන ආනයනය තහනමට සූදානම්…Shiran VirajJuly 4, 2021 by Shiran VirajJuly 4, 20210 ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය සීමා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මුදල් අමාත්‍යංශයේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත තහවුරු කළේය. මෙම වසර සඳහා අවශ්‍ය සම්පූර්ණ දුරකථන... Read more
BusinessBusiness NewsNews ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..Shiran VirajJuly 4, 2021 by Shiran VirajJuly 4, 20210 රජය විසින් රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.15 ක හදිසි ණය ගැනීමට තීරණය කර තිබේ. මීට තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ... Read more
BusinessBusiness NewsNews උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…Shiran VirajJuly 4, 2021 by Shiran VirajJuly 4, 20210 දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයකු වන ශ්‍රී... Read more