කොරෝනා මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කෙරේ
ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තවත් මිලියන 9 ක් ගෙන්වීම සදහා මුදල් අමාත්‍යාංශය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන්කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්...