ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් සමාගමේ සහෝදර සමාගම වන ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගම මුතුරාජවෙල ලොජිස්ටික් කලාපයේ ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානය ඉදිරිකිරීම...