BusinessBusiness NewsLocal NewsNews විදුලි ගාස්තු 11.57%කින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයෙන් නිල යෝජනාවක්Shiran VirajJanuary 2, 2026 by Shiran VirajJanuary 2, 20260 2026 වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත නිල... Read more
BusinessBusiness NewsLocal NewsNews ලාෆ්ස් ගෑස් මිල අද සිට ඉහළටShiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් (Laugfs Gas) මිල ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම්... Read more
BusinessBusiness NewsNews 2025 දෙසැම්බර් මාසයේ කොළඹ පාරිභෝගික උද්ධමනය 2.1% ක් ලෙස ස්ථාවරව පවතීShiran VirajJanuary 1, 2026 by Shiran VirajJanuary 1, 20260 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ උද්ධමන අනුපාත වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, කොළඹ... Read more
BusinessBusiness NewsLocal NewsNews ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට: රන් පවුමක් ලක්ෂ 3.5 පනීShiran VirajDecember 23, 2025 by Shiran VirajDecember 23, 20250 ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ වන විට රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4500 සීමාව ඉක්මවා තිබේ. මෙම ගෝලීය මිල... Read more
BusinessBusiness NewsLocal NewsNews දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගනීShiran VirajDecember 22, 2025 by Shiran VirajDecember 22, 20250 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වර්ෂය සඳහා රජය විසින් ලබා දී තිබූ රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගැනීමට සමත්ව ඇත.... Read more
BusinessBusiness NewsLocal NewsNews නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ 73,000ක්Shiran VirajDecember 10, 2025 by Shiran VirajDecember 10, 20250 නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹ වෙළෙඳපොළ සඳහා එළවළු කිලෝ 73,000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (09) දින එම එළවළු තොග කොළඹට ප්‍රවාහනය කළ... Read more
BusinessBusiness NewsNews බිත්තර සහ කුකුළු මස් මිල දැඩි ලෙස ඉහළටShiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් බිත්තර සහ කුකුළු මස් මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ චෝදනා කරති. වර්තමාන මිල ගණන් මිල ඉහළ... Read more
BusinessBusiness NewsLocal NewsNews මිල ඉහළ යයි! බිත්තර හිඟය කළමනාකරණයට රජය මැදිහත් විය යුතුයි – බේකරි හිමියන්ගේ සංගමයShiran VirajDecember 5, 2025 by Shiran VirajDecember 5, 20250 ආපදා තත්ත්වය හේතුවෙන් බිත්තර කිකිළියන් ලක්ෂ 30ක පමණ ප්‍රමාණයක් අහිමි වීම නිසා රට තුළ බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් වෙළෙඳපොළට අඳුරු දවසක්: දර්ශක දෙකම දැඩි ලෙස පහළටShiran VirajDecember 5, 2025 by Shiran VirajDecember 5, 20250 අද (දෙසැම්බර් 8) දින ගනුදෙනු අවසන් වන විට, කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ප්‍රධාන දර්ශක දෙකෙහිම දැඩි පහත වැටීමක් සමඟින් ඍණාත්මක දවසක් සටහන් කළේය. දර්ශකවල මෙම... Read more
BusinessBusiness NewsLocal NewsNews IMF ණය වාරිකයේ හයවන කොටස කඩිනමින් නිකුත් කිරීමට එකඟ වෙයිShiran VirajDecember 4, 2025 by Shiran VirajDecember 4, 20250 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකමේ හයවන කොටස කඩිනමින් නිකුත් කිරීමට එකඟත්වය පළ කර ඇත. මෙම තීරණයට අනුව, ඇමරිකානු... Read more