සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්Shiran VirajDecember 6, 2019 by Shiran VirajDecember 6, 20190 වෘත්තියෙන් බැංකු නිලධාරිනියක වුවද කුඩා කල සිටම ගායනය, නර්තනය හා රංගනයට යන තෙ අංශයටම දස්කම් පෑ ඇය නමින් සඳසීලී ප්‍රනාන්දුය. ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උපන් ඇය... Read more
‘ගාමණී’ චිත්‍රපටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්Shiran VirajDecember 5, 2019 by Shiran VirajDecember 5, 20190 ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ…කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයන අනිර්වචනීය වස්තුවකි. කලාකරුවා ජීවිතය විඳින අයුරු කලාවෙන් සහෘදයාට පෙන්වා දෙයි. කලාකරුවා කලාවෙන්ම ජීවිතයේ ඇතැම් රසවත් නිර්මාණ... Read more
තාත්තා මගේ ගමනට හොඳ මග පෙන්වන්නෙක් නිරූපිකාවක වීමට හීන මවන හිරුණි විජේසිංහShiran VirajNovember 23, 2019 by Shiran VirajNovember 23, 20190 ඇය හිරුණි විජේසිංහයි. යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය හැදෑරු ඇය පුංචි කා ලේ සිට කලාවට යොමු වෙන්න සිහින මවන්නියක්. හිරුණි දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද? ඔව්.... Read more
මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලාShiran VirajNovember 22, 2019 by Shiran VirajNovember 22, 20190 හොඳම ගුරුවරයා ඉන්නේ තමා තුළමයි පාසල් කාලයයි අදයි අහසයි පොෙළාවයි වගේ අප අපට අවංක විය යුතුයි. තමන්ට ලැජ්ජ වෙන්න හොඳ නැහැ. තමා තමන්ට ලැජ්ජ වුණොත්... Read more
මගේ ජනප්‍රියත්වයේ රහස දෙවියන්ගේ ආශිර්වාදයයි ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකShiran VirajNovember 21, 2019 by Shiran VirajNovember 21, 20190 තාත්තාගේ උරුමයෙන් පුතාට එංගලන්තයේ පුරවැසිකම ලැබුණු නිසා එයා ඉන්නේ එංගලන්තේ කෙටි ක්‍රමවලින් නවකයෝ හතු පිපෙනවා වගේ බිහි වුණාට කෙටි කාලෙකින් ම ඒ අය පරවෙලා යනවා... Read more
මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්Shiran VirajNovember 20, 2019 by Shiran VirajNovember 20, 20190 ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ‘අමීෂා’ වගේ චරිතයක් නැවත කරන්න බලාපොරොත්තුවක් නැහැතිරයේ දකින මගේ චරිතයෙන් සැබෑ ජීවිතය මනින්න එපා හොඳම නිළිය සම්මානයට නිර්දේශ වීමත් සතුටට කරුණක් අපි... Read more
ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයිShiran VirajOctober 31, 2019 by Shiran VirajOctober 31, 20190 ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයට වසර හතළිහකට වඩා වැඩි කාලයකි. ඒ නාට්‍යයේ කටහැකර, අනුන්ගේ ඕපාදූප සොයන ලයිසා මුණගැසෙන අදහසින් පසුගිය දිනෙක අපි ඇගේ නිවහනට පිවිසියෙමු. සැබෑ... Read more
මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායාShiran VirajOctober 26, 2019 by Shiran VirajOctober 26, 20190 දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 07 තරගයෙන් ගායනයට එක්වූ ඇය මේ දිනවල රංගනයෙන් ඔබේ ආලින්දයට ගොඩවදිනවා. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ‘සංගීතේ’ ‘අමායා’ ලෙසිනි. මහීගේ සංගීත කණ්ඩායමේ... Read more
නව පරපුර ගනුදෙනු කරන විදියShiran VirajOctober 24, 2019 by Shiran VirajOctober 24, 20190 “පැණි මකුළුවෝ” “විජයබා කොල්ලය” සමඟ එකම කාලයක වෙනස්ම චරිත දෙකකින් සමීප වන ගයනා සුදර්ශනී සමඟ කලකට පසු සෙනෙහෙබර දොඩමලුවක්. එකම කාලයක එකිනෙකට වෙනස් චරිත දෙකක්... Read more
මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම්Shiran VirajOctober 22, 2019 by Shiran VirajOctober 22, 20190 ලේකිරි කඳුළු, රන් කෙවිට, මගෝඩි ගොඩයි, ඇඩ්‍රස් නෑ ඇතුළු තවත් සිනමා කෘති රැසක් නිෂ්පාදනය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහ ගේ නවතම සිනමා නිර්මාණය වූ... Read more