මවුපියන් තම සැඳෑ සමය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි ‘වැලිපවුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්නShiran VirajApril 29, 2019 by Shiran VirajApril 29, 20190 ඉමක් කොනක් නොපෙනෙන මහා සයුරු මායිමේ වෙරළේ හැපි හැපී දියඹට දුවනා රළ පෙළ දෙස බලා සිටින වයෝවෘද්ධ තැනැත්තෙකි. බොහෝ වෙලාවක් වෙරළේ වාඩි වී ක්ෂිතිජය දෙස... Read more
මම ළඟදීම විදෙස්ගත වෙනවා රංගන ශිල්පිනී හර්ෂී අන්ජුමාලාShiran VirajApril 27, 2019 by Shiran VirajApril 27, 20190 ටෙලි නාට්‍යයේ ගයනි හිටි හැටියේම වෙනස් වෙලා. දඟකාර කෙළිලොල් ගයනි එකපාරටම තැන්පත් චරිතයක් වුණේ ඇයි කියා ප්‍රේක්ෂකයන් විමසනවා. ඒ ගැන අහන්නටත්, ගයනිගෙ අලුත් තොරතුරු දැන... Read more
ෂූටින් නැති දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂිනිකා කරල්ලියද්දShiran VirajApril 23, 2019 by Shiran VirajApril 23, 20190 අලුත් අවුරුද්දත් ගෙවුණා. ඒත් තවමත් අවුරුදු උණුසුම නම් පහවූයේ නෑ. මේ දවස් ගෙවී යන්නේ නෑදෑ හිතවතුන් බැහැ දැක බුලත් හුරුලු දී ආශිර්වාද ලබා ගන්නා කාලය.... Read more
හොඳ නිර්මාණයක් ලැබුණාම ඒ නිර්මාණයේ අපි ජීවත් වෙනවා රයිගම් ටෙලීස් විශිෂ්ටතම නළුවා රොෂාන් රවීන්ද්‍රShiran VirajApril 10, 2019 by Shiran VirajApril 10, 20190 රංගන ශිල්පීන් වැඩිදෙනකු නිරන්තරයෙන් තිරයේ දක්නට ලැබෙන අතර ඉතා සුළු කාලයකින් ප්‍රසිද්ධිය නැති වූ වහා ඔවුන් තිරයේ නොපෙනී යයි. කාලාන්තරයක් තිස්සේ තම දක්ෂතාවත් ජනප්‍රියත්වයත් රැක... Read more
එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකාShiran VirajApril 9, 2019 by Shiran VirajApril 9, 20190 ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි ධනංජි තාරුකා ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ... Read more
තුන්වරක් නිර්දේශ වුණත් සම්මානය හිමි වූයේ මෙවරයි රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය උදයන්ති කුලතුංගShiran VirajApril 2, 2019 by Shiran VirajApril 2, 20190 රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයට මෙවර හිමිකම් කීවේ ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගයි. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ කළ... Read more
මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්Shiran VirajFebruary 15, 2019 by Shiran VirajFebruary 15, 20190 අනුරාධා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ? ඇත්තටම මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ ‘රාවණ’ ටෙලි නිර්මාණය නිසා. පුෂ්පෝත්කථාගේ චරිතයට තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම... Read more
දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලාShiran VirajJanuary 23, 2019 by Shiran VirajJanuary 23, 20190 ඔබ දෙදෙනා මුණගැහෙන්නෙ කොහොමද? අපි උත්සවයකදී තමයි මුණගැහෙන්නෙ. පස්සෙ අපි ටික කාලයක් යාළුවො වගේ හිටියා. එයාම ඇහුවා විවාහ වෙමුද කියලා. ඊට පස්සෙ ගෙදරට කියන්න කිව්වා.... Read more
අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලිShiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 අලුතෙන් එන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළහම, ෆොටෝෂූට් එකක් කළහම, වුවමනාවෙන්මෆොටෝස් ටිකක් ලීක්කරගත්තහම තමන් මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඒ අයට පැවැත්මක් නෑ.... Read more
යශාන් ගැන බිරිය කිව්ව දේShiran VirajJanuary 21, 2019 by Shiran VirajJanuary 21, 20190 යශාන් ද සිල්වා කියන්නේ නව පරපුරේ ඉන්න දක්‍ෂ කඩවසම් ඒ වගේම ජනප්‍රිය ගායකයෙක්. ඔහුව අපි හඳුනන්නේ ගායක භූමිකාවෙන්නේ. හැබැයි යශාන් ගැන ඊට වඩා වැඩි දෙයක්... Read more