හොඳ නරක කොයි වෘත්තියටත්පොදුයිShiran VirajOctober 17, 2019 by Shiran VirajOctober 17, 20190 රවීණ රංගන ශිල්පී මනෝහාරි විමලතුංගසහෝදර සහෝදරියොයි, ඔවුන්ගේ දරුමල්ලන් හින්දා තනිකඩ ජීවිතයේ තනියක් නැහැ අම්මාගේ චරිතය රඟපාන එක ලෙහෙසි නෑ මනෝහාරි විමලතුංග. ඇගේ නම අප කිසිවකුටත්... Read more
සිනමාවේ ලැබුණු හොඳම අවස්ථාව රෂ්Shiran VirajOctober 15, 2019 by Shiran VirajOctober 15, 20190 ටෙලි නාට්‍යවලට මගේ එතරම් කැමැත්තක් නැහැ පූජා මඩුගල්ලට පණ පොවන අසංකි අසංකි ද සිල්වා. මව පියා සහෝදරයන් දෙදෙනකුගෙන් යුතු පවුලක බඩ පිස්සිය වූ ඇය ගල්කිස්ස... Read more
ගොවි තාත්තා මගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනීShiran VirajOctober 8, 2019 by Shiran VirajOctober 8, 20190 ඇගේ නමට වඩා ප්‍රේක්ෂකයන් තාමත් ඇයව ආමන්ත්‍රණය කරන්නේ පහන්දි ලෙසටයි. මීට ටික කලකට පෙර ස්වාධින රූපවාහිනි සේවයේ විකාශය වුණු “අපේක්ෂා“ ටෙලි නාට්‍යයේ ඇය පණ පෙනූ... Read more
රංගනයෙන් ඉවත් වෙන්න හිතුණු වාර අනන්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩවසම් නළු අමිල අබේසේකරShiran VirajOctober 7, 2019 by Shiran VirajOctober 7, 20190 අසාධාරණය මට පෙන්නන්න බෑ වෙච්ච දේවල් ගැන කිසිම කණස්සල්ලක් නෑ වර්තමානයේ රංගන ශිල්පිනියන් තෝරා ගැනීමේ ප්‍රමිතියක් නැහැ ටෙලි නාට්‍යයක චරිතයකින් අප හදවත් ආකර්ෂණය කර ගත... Read more
පාස්කු ඉරිදා ප්‍රහාරය කලා ලෝකයම රිදවනවා ගායක – ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්Shiran VirajMay 8, 2019 by Shiran VirajMay 8, 20190 පසුගිය පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වුණා. තවත් පිරිසක් තවමත් තුවාල ලබා ප්‍රතිකාර ලබනවා. මෙය අපේ රටේ... Read more
එකා මෙන් රටත්, ජාතියත් ආරක්ෂා කරමු -වස්තිShiran VirajMay 6, 2019 by Shiran VirajMay 6, 20190 වස්ති එහෙම නැත්නම් අනුෂ්ක උදාන ලියනගේ කියන්නේ යූ ටියුබ් (you tube) ඔස්සේ රසික හදවත් දිනාගත් තරුණ කලාකරුවෙක්. විවිධ නිර්මාණ මඟින් නිරන්තර දකින්න මෙම කලාකරුවා පසුගියදා... Read more
මවුපිය ආශීර්වාදය ලැබෙනවා නම් යෝජිත විවාහය නරක නෑ ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධනShiran VirajMay 4, 2019 by Shiran VirajMay 4, 20190 විනූ සිරිවර්ධන කියන්නේ මේ වන විට රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. හැමදාමත් කලාව තුළ හෙමින්, නිරවුල් ගමනක් යන මේ රුවැත්තිය කාලෙන් කාලෙට විවිධ... Read more
රස සහ රුව අපට ඉතිරිකර අපෙන් සමුගත් ශාන්තාShiran VirajMay 1, 2019 by Shiran VirajMay 1, 20190 දියණියක් තිදෙනකුගෙන් හා පිරිමි දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියා වූ ශාන්තා කීනවින්න සැබෑම හැඩකාරියකි. එසේම උයන්න, පිහන්නත්, සංගීතයටත් දැක්වූයේ පුදුම හැකියාවකි. එදා කීනවින්න පවුලේ හතරවැනි... Read more
මම ඒ ගැන මතක් කරනවාටත් අකැමැතියි මුළු ඇඟම හිරි වැටෙනවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්Shiran VirajApril 30, 2019 by Shiran VirajApril 30, 20190 පසුගිය 21 වැනි දින කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයකට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. මේ පිළිබඳ... Read more
මවුපියන් තම සැඳෑ සමය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි ‘වැලිපවුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්නShiran VirajApril 29, 2019 by Shiran VirajApril 29, 20190 ඉමක් කොනක් නොපෙනෙන මහා සයුරු මායිමේ වෙරළේ හැපි හැපී දියඹට දුවනා රළ පෙළ දෙස බලා සිටින වයෝවෘද්ධ තැනැත්තෙකි. බොහෝ වෙලාවක් වෙරළේ වාඩි වී ක්ෂිතිජය දෙස... Read more