මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්
ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා ඉන්දියාව විසින් අත්තිකාරම් මුදලක් ඉල්ලා ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා...