ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක් නිර්මාණය වී ඇති බවද එම වාර්තාව කියා සිටියි. ශ්‍රී ලංකාව සිය ආහාර සැපයුම් වලින් විශාල ප්‍රමාණයක් ආනයනය...