කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – VideoShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 යන යන තැන කුණු දාලා අපිරිසිදු කරන එක මිනිස්සුන්ගේ තියෙන නරකම පුරුද්දක්. මිනිස්සු අභ්‍යවකාශයට ඇතුල් වුනාට පස්සේ අභ්‍යවකාශයත් එකම කුණු ගොඩක් වුණා. මේ වෙද්දී මිනිසා... Read more
සෞදි රජුගේ නවතම පෙරළිය – වසර 35 කට පසුව සෞදියට එන සිනමා වසන්තයShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 වසර 35 කට පසුව සෞදී අරාබියේ පළමු සිනමා ශාලාව අප්‍රේල් මස 18 වෙනිදා විවෘත කිරීමට නියමිතව තිබෙන බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා.... Read more
ෆේස්බුක් දත්ත සොරකම ඉහලShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම විසින් සිදු කළ දත්ත අවභාවිතය හේතුවෙන් බලපෑමට ලක්වූ ෆේස්බුක් ගිණුම් හිමියනගේ සංඛ්‍යාව මිලියන 87 ක් බව මේවනවිට තහවුරු වී තිබෙනවා. ෆේස්බුක් සමාගම... Read more
පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලාShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පළමු මාස 03 තුළ පැමිණිලි 720ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක... Read more
YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමකින් අයෙක් මරුටShiran VirajApril 4, 2018 by Shiran VirajApril 4, 20180 ජනප්‍රිය වෙබ් අඩවියක් වන යූටියුබ්හි මූලස්ථන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබේ. අමෙරිකාවේ, උතුරු කැලිෆෝනියාහි පිහිටි යූටියුබ් මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ මෙම වෙඩි... Read more
නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ ලොවෙන් සමුගනීShiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ වන විනී මැන්ඩෙලා ඊයේ (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇයද වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු ප්‍රබල... Read more
ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුටShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පිහිටි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකු අනතුරින් බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය... Read more
මම භූතයෝ විස්වාස කරනවා” දිමංක වෙල්ලාගේ හෙළිකළ ඇඟ හිරි වැටෙන රහස .!Shiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 ගායන ශිල්පි දිමංක වෙල්ලාලගේ සිය ජිවීතයේ කිසිවෙකුටත් නොකි රහසක් පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුනා, එම සටහන පහතින් ,. “කාටවත් නොකී රහසක් තමයි මම... Read more
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….Shiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ පවසයි. එම ඒජන්සිය සඳහන්... Read more
පඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයිShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 පසුගිය අයවැයෙන් කරන ලද සංශෝධනවලට අනුව උපයන විට ගෙවීමේ බදු හෙවත් Paye Tax ගණනය කරනු ලබන ආකාරය 2018 අප්‍රේල් 01 වන දින සිට සංශෝධනය කර... Read more