COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මානShiran VirajJanuary 5, 2018 by Shiran VirajJanuary 5, 20180 COSS LANKA ආයතනය මගින් මැලේසියාවේ අධ්‍යාපන පාඨමාලාවන් අවසන් කළ සිසුන්ගේ උපාධි ප්‍රධානෝත්සවය පසුගිය දා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම උපාධි ප්‍රධාන උත්සවයේදී... Read more
ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, “ඊ” ව්‍යාපාරිකයන් පෙරමූණේ .!Shiran VirajJanuary 5, 2018 by Shiran VirajJanuary 5, 20180 2017 වසර අවසන් වී 2018 නව වසර ආරම්භ වී දින හතරක් ගතවීද අවසන්. මේ අතර බොහෝ දෙනාගේ අවදානයට ලක්වන ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුව 2017 වසර... Read more
ටජ් මහලේ ලොකු වෙනසක් අද සිට..සංචාරකයින්ට විශාල බලපෑමක් එල්ල වෙයි.Shiran VirajJanuary 4, 2018 by Shiran VirajJanuary 4, 20180 බොහෝ දෙනාගේ සංචාරක ආකර්ෂණයට ලක් වූ ටජ්මහල නරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.ඒ අනුව දේශීය සංචාරකයින් 40,000 ට දෛනිකව... Read more
ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුටShiran VirajJanuary 4, 2018 by Shiran VirajJanuary 4, 20180 යේමනයේ, හුඩේඩා නගරයට එල්ල වූ ගුවන් පහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙළඳ සංකීර්ණයකට සහ ඉන්ධන පිරවුම්හලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති විදෙස්... Read more
කෑමට ආහාරවත් නොමැති උතුරු කොරියානු නායකයාට වඩා බලගතු න්‍යෂ්ඨික අවි තමන් සතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්Shiran VirajJanuary 3, 2018 by Shiran VirajJanuary 3, 20180 න්‍යෂ්ඨික අවි ක්‍රියාත්මක කිරීමේ බොත්තම තමන් සතු බවට උතුරු කොරියානු නායකයා කළ ප්‍රකාශයට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිතුරු ලබා දී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්... Read more